Sinhala to English Dictionary: patient

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්ෂම
අ ක්ෂම, a. not forbearing, impatient, නොඉව සිලි; hasty, ඉක්මන්; incompetent, අසමර්‍ථ.
අ ක්ෂමතාව
අ ක්ෂමතාව, n. impatience, hasty temper, &c., නොඉවසිලිවන්තකම, &c.
අ ක්ෂමාව
අ ක්ෂමාව, n. impatience, intolerance, නොඉව සිල්ල.
අ ක්ෂාන්තිය
අ ක්ෂාන්තිය, n. non-forbearance, impatience, නොඉවසිල්ල.
අ තිතික්ෂු
අ තිතික්ෂු, a. (අ priv.), unresigned, impatient, නොඉවසිලි.
අ මර්‍ෂණ, අ මර්‍ෂවත්
අ මර්‍ෂණ, අ මර්‍ෂවත්, a. unresigned, impatient, hasty, passionate, නොඉවසිලි, කිපෙන.
අ මර්‍ෂණකාරයෙන්
අ මර්‍ෂණකාරයෙන්, ad. impatiently, passionately, ඉවසිල්ල නැතුව.
අ මර්‍ෂණතාව, අ මර්‍ෂණත්වය
අ මර්‍ෂණතාව, අ මර්‍ෂණත්වය, n. impatience &c., නොඉවසිල්ල, කිපෙනගතිය.
අ සහන, අ සහමාන
අ සහන, අ සහමාන, a. intolerant, unable to bear, impatient, ඉවසිලිනැති.
අ සහනය, අ සහමානතාව
අ සහනය, අ සහමානතාව, n. intolerance, impatience, ඉවසිලිනැතිකම.
අත බර ලෙඩා
අත බර ලෙඩා, n. patient seriouby ill.
ආතුරයා
ආතුරයා, n. invalid, patient, රෝගාතුරයා, ලෙඩා.
ආබාධකයා, ආබාධයා
ආබාධකයා, ආබාධයා, n. invalid, patient, ලෙඩා..
ඇම්මෙනවා
ඇම්මෙනවා, v. i. to be patient, forbear, wait; pret. ඇම්මුණා.
ඉවසනවා
ඉවසනවා, v. t. to endure patiently, tolerate, bear with; accept, පිළිගන්නවා; pret. ‍ඉවසුවා; v.n. ඉවසීම.
Random Fonts
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057

close
Please like, if you love this website