Sinhala to English Dictionary: peacocks'

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ජුන
අර්‍ජුන, n. Arjuna, a king who has a thousand arms; peacock, ‍මොනරා; the third of the five Pāndava princes, තුන්වෙනි පාණ්ඩව. Bot.
අර්‍ධ චන්ද්‍රයා
අර්‍ධ චන්ද්‍රයා, n. half moon, crescent, අඩහඳ; anything of that shape, as the crescents on peacocks' feathers or tail &c., අඩ හඳ හැඩය.
ඇස් පිල
ඇස් පිල, n. peacock's feather; pl. ඇස් පිල්.
කණ පිල්ල
කණ පිල්ල, n. peacock's feather, ඇස්පිල්ල.
කනැස
කනැස. n. eye of peacock's feather, මොනරපිල් ඇස.
කප් පිල
කප් පිල, n. pillar ornament; peacock's tail feather, ඇස්පිල.
කබපිල්ල
කබපිල්ල, n. peacock's feather, මොනරපිල්ල.
කම් දදයා
කම් දදයා, n. Cupid, අනංගයා; peacock, මොනරා.
කඹ පිල්
කඹ පිල්, n. pl. peacock's feathers.
කලබයා
කලබයා, n. peacock, මොනරා.
කලාපය
කලාපය, n. an assemblage, cluster, පොකුර, bundle, මිටිය; volume number or portion of a series, කාණ්ඩය; an ornament, zone or girdle of bells, බඳපටිය; peacock's tail, මොනර පෙඳය; quiver, ඊකොපුව; moon, හඳ.
කාල කණ්ඨයා
කාල කණ්ඨයා, n. water-fowl, gallinule, දිය කුරුල්ලා; sparrow, ගේ කුරුල්ලා; peacock. මොනරා.
කුණ්ඩලියා
කුණ්ඩලියා, n. snake, සර්‍පයා; peacock, මොනරා; ap. of Varuna, වරුණයා.
කේකා ධ්වනිය, නාදය, රාවය, කේකාව
කේකා ධ්වනිය, නාදය, රාවය, කේකාව, n. peacock's cry, මොනර හඬ.
කේකියා
කේකියා, n. peacock, මොනරා.
Random Fonts
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088

close
Please like, if you love this website