Sinhala to English Dictionary: perplexed

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යවකුල, අ ව්‍යාකුලිත
අ ව්‍යවකුල, අ ව්‍යාකුලිත, a. unconfused, unperplexed, undistracted, අවුල් නැති, වල්මත් නොවන.
අ වික්ෂිප්ත
අ වික්ෂිප්ත, a. unscattered, undiverted, විසිරී නැති; unconfused, unperplexed, undistracted, වියවුල්නැති, විකාරනැති.
අ විමතික
අ විමතික, a. non-dissentient, unperplexed, of one or the same opinion, විමත නොවන, එක මුතු.
ආ කුල
ආ කුල, a. confused, bewildered, perplexed; chaotic; incoherent; වියවුල්.
ආ කුලකරනවා
ආ කුලකරනවා, v. t. to put into confusion, confuse, confound, perplex, puzzle, වියවුල්කර නවා.
ආ කුලත්වය
ආ කුලත්වය, n. confusion, perplexity &c., compliction, වියවුල්කම.
උවිගන
උවිගන, a. discouraged, perplexed, hesitating, කලකිරුණු.
කම් කටුල,කම්කටුලුව
කම් කටුල,කම්කටුලුව, n. punishment, වදය; anguish, perplexity, distress, දුක; pl. කම් කටුලු.
කල විකලය
කල විකලය, n. confusion, perplexity, අවුල්කම.
කාතර
කාතර, a. confused, perplexed, agitated, වියවුල්වු, චංචල. කාතරතාව n. confusion &c., වියවුල්කම, කැල ඹීම.
කාර්‍ය්‍ය සන්දේහ
කාර්‍ය්‍ය සන්දේහ, a. doubtful in matters, embarrassed, perplexed, වියවුල්, ආකුල.
කුහුල්
කුහුල්, a. doubtful, uncertain, perplexed, සැක, වියවුල්.
චින්‍තාකුල
චින්‍තාකුල, n. perplexed, confused (in thought), සිතින් ආකුල.
තාන්තුවාව
තාන්තුවාව, n. perplexity, discouragement, hesitation, indecision.
නිරාකුල, නිරාකුලිත
නිරාකුල, නිරාකුලිත, a. unperplexed, unconfused, unconfounded, ආකුලනැති.
Random Fonts
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
4u Indumathi Bangla Font
4u Indumathi
Download
View Count : 5500
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624

close
Please like, if you love this website