Sinhala to English Dictionary: praise

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කීර්‍තතිය
අ කීර්‍තතිය, n. dispraise, disgrace, infamy, අපකීර්‍තතිය.
අ වර්‍ණ
අ වර්‍ණ, a. colourless, පාටනැති; unrenowned, dispraised, ප්‍රශංසානොලත්.
අ වර්‍ණ නිය
අ වර්‍ණ නිය, a indescribable, E. S.; unpraise. worthy, ප්‍රශංසා ලබන්ට නොවටින.
අ වර්‍ණනාව, අ වර්‍ණය
අ වර්‍ණනාව, අ වර්‍ණය, n. dispraise, bander, අගු ණ කීම, කේලම.
අගයකරනවා
අගයකරනවා, v. t. to value, appraise, estimate; price.
අත් වැණුම
අත් වැණුම, n. self-praise; (අත් for අර්‍ථ), explanation, commentary, අටුවාව.
අප දානය
අප දානය, n. proper or praiseworthy deed, යුතු or යහපත් ක්‍රියාව; finished work; tale, කථාව; thirteenth book of the Khuddaka-nikāya.
අප වාදක
අප වාදක a. (අප against, වාදක uttering), dispraising, censuring, වරද තබන; banderous, කේලම් සහිත.
අප වාදය
අප වාදය, n. dispraise, censure, obloquy, අගුණ කීම, කේලම.
අභිෂ්ටුත
අභිෂ්ටුත, a. (අභි, සතු), praised, thanked, ප්‍රශංසිත, ස්තුති ලැබූ.
අමැට්ටිකරනවා
අමැට්ටිකරනවා, v. t. to sprain, wrench, උළුක්කු කරනවා.
අෂ්ට ලෝක ධර්‍ම
අෂ්ට ලෝක ධර්‍ම, n. pl. the eight laws of the world of men, viz. profit, loss; praise, blame; disgrace, honour; health, sickness.
ආත්ම වර්‍ණනාව
ආත්ම වර්‍ණනාව, n. self-praise, self-commendation, තමාටම ප්‍රශංසාකරගැනීම.
ඇමැට්ටිය
ඇමැට්ටිය, n. sprain, wrench,උළුක්කුව.
උළුක්කුකරනවා
උළුක්කුකරනවා, v. t. to sprain, wrench, ඇමැට්ටි කරනවා.
Random Fonts
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2152
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156

close
Please like, if you love this website