Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: regret
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ ශෝච්‍ය
අ ශෝච්‍ය, a. not to be regretted, not worth lamenting, සෝකවිය නොයුතු (දේ); transitory, අනිත්‍ය, පහවෙන.
අනු තාපය
අනු තාපය, n. (අනු after, තාපය heat, sorrow), regret, repentance, contrition, පසුතැවිල්ල.
අනු තාපවෙනවා
අනු තාපවෙනවා, v. i. to regret, repent, පසුතැ විලි වෙනවා, පශ්චාතාප වෙනවා.
අනු ශායි
අනු ශායි, a. regretful, penitent, තැවෙන, පසු තැවිලිවෙන.
අනු ශෝකය, අනු ශෝචනය
අනු ශෝකය, අනු ශෝචනය, n. regret, repentance, sorrow, තැවීම, සෝකය.
අනුශය
අනුශය, n. inveterate hatred, feud, කල්ගත ක්‍රෝධය; regret. penitence, පසුතැවිල්ල.
අභි සන්තාපය
අභි සන්තාපය, n. (අභි emp., සන්තාපය burning), deep regret or repentance, තද තැවීම; curse, ශාපය; war, යුඬය.
උත්කණර්‍ඨත
උත්කණර්‍ඨත, a. regretted; regretting, sorrowful, තැවෙන, කණගාටු.
උත්කණ්ඨාව
උත්කණ්ඨාව, n. regret, තැවිම.
උත්තාපය
උත්තාපය, n. great heat, ග්‍රීෂ්මය; regret, repentance, තැවීම.
කනගාටුව
කනගාටුව, n. sorrow, grief, regret.
කනගාටුවෙනවා
කනගාටුවෙනවා or සිතනවා, v. i. to be sorry or sad, grieve, regret, be anxious.
ක්ලිශය
ක්ලිශය, n. sorrow, regret, සෝකය, තැවීම.
තැවිල්ල, තැවීම
තැවිල්ල, තැවීම, v. n. of තවනවා: fomentation with hot water &c.; also fr. තැවෙනවා; regretting, regret, sorrow.
තැවුම
තැවුම, n. fomentation; regret.
Random Fonts
FM Gemunu X
Download
View Count : 9804
AH Ranjana
Download
View Count : 8020
Vri Sinhala CB Bold
Download
View Count : 2277
Aa Anurada
Download
View Count : 4220
Ridi 14
Download
View Count : 2756
CPS 31
Download
View Count : 2256
Ridi 12
Download
View Count : 2841
Aradana Bold
Download
View Count : 2786
Waartha
Download
View Count : 2173
0Kdsaman
Download
View Count : 5964
Please like, if you love this website