Sinhala to English Dictionary: rejoice

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උත්තරෝතරය
උත්තරෝතරය, n. reply to an answer, rejoinder, retort.
උත්තරෝත්තර දෙනවා
උත්තරෝත්තර දෙනවා, v. (උත්තර උත්තර), to rejoin, reply, retort.
උතුරු පසතුරු
උතුරු පසතුරු, n. pl. answers and rejoinders, උත්තර හා ප්‍රත්‍යූත්තර.
උදන්වෙනවා
උදන්වෙනවා, v. i. to rejoice, ප්‍රීතිවෙනවා.
ප්‍ර·මුදිත
ප්‍ර·මුදිත, a. (ප්‍ර emp., මුදිත fr. මුද් to rejoice), delighted, rejoiced, joyous, happy, ප්‍රීතිමත්.
ප්‍ර·මෝදක
ප්‍ර·මෝදක, a. (මෝදක fr. මුද් to rejoice), gladdening, delighting, transporting, ප්‍රීතිමත් කරන.
ප්‍ර·මෝදවෙනවා
ප්‍ර·මෝදවෙනවා, v.i. to rejoice, exult, ප්‍රීතිවෙනාව.
ප්‍රත්‍යුත්තරදෙනවා
ප්‍රත්‍යුත්තරදෙනවා, v. (ප්‍රති again, උත්තර), to reply to an answer, rejoin.
ප්‍රත්‍යුත්තරය
ප්‍රත්‍යුත්තරය, n. reply, rejoinder, replication (of complainant).
ප්‍රති·වචනය, ප්‍රති·වාක්‍යය
ප්‍රති·වචනය, ප්‍රති·වාක්‍යය, n. (ප්‍රති re), return- word, answer, rejoinder, reply, ප්‍රත්‍යුත්තරය
ප්‍රීතිමත්වෙනවා
ප්‍රීතිමත්වෙනවා, v. i. to rejoice greatly &c.
ප්‍රීතිය
ප්‍රීතිය, n. joy, gladdening, rejoicing, pleasure, happiness.
ප්‍රීතිවෙනවා
ප්‍රීතිවෙනවා, v. i. to be glad, rejoice.
පිණනවා
පිණනවා, v. i. (ප්‍රීතියෙන්...) to exult, be thrilled, rejoice; pret. පිණුවා; v. n. පිණිම.
පිළි·තුර
පිළි·තුර, n. (Sans, ප්‍රත්‍යුත්තර), rejoinder, reply; pl. පිළිතුරු.
Random Fonts
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634

close
Please like, if you love this website