Sinhala to English Dictionary: resident

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විප්‍රවාසය
අ විප්‍රවාසය, n. non-foreign residence, residing at home, පිටරටක or අන්තැනක වාසය නොකිරිම.
අ සංවාසය
අ සංවාසය, n. want of co-residence.
අට දික් පතියෝ
අට දික් පතියෝ, or පාලයෝ, n. pl. the eight rulers or guardian deities who preside over the eight parts of the world.
අධ්‍යක්ෂතාව
අධ්‍යක්ෂතාව, n. perceptibility, &c.; superintendence, presidency. E. S.
අධ්‍යක්ෂයා
අධ්‍යක්ෂයා, n. superintendent, overseer, (වැඩ &c.) බලාගන්නා; president, ප්‍රධානියා.
අධි වසනය
අධි වසනය, n. occupancy, residence, වාසය කෙරීම.
අධි වාස, අධි වාසි
අධි වාස, අධි වාසි, a. occupying, resident, වාසි,පදිංචිකාර.
අධි වාසවෙනවා, අධි වාසිවෙනවා
අධි වාසවෙනවා, අධි වාසිවෙනවා, v. i. to occupy, reside, වාසය කරනවා, පදිංචි වෙනවා.
අධි වාසිතාව
අධි වාසිතාව, n. occupancy. residence, වාසය කෙරීම.
අනු නායක
අනු නායක, a. (අනු. sub), pert to the sub-chief or vice-president.
අනු නායක ධුරය
අනු නායක ධුරය, n. vice-presidency (the office or duties).
අනු නායක පදවිය
අනු නායක පදවිය, n. vice-presidency (the office or district of), R. C. cardinalate.
අනු නායක සම්මුතිය
අනු නායක සම්මුතිය, n. assembly of vice-presidents, R. C. consistory.
අනු නායකකම
අනු නායකකම, n. vice-presidency (the rank or state).
අනු නායකයා
අනු නායකයා, n. sub-chief, vice-president.
Random Fonts
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3464

close
Please like, if you love this website