Sinhala to English Dictionary: rogue

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වලංගුකරනවා
අ වලංගුකරනවා, v. t. to abrogate, repeal, rescind, annul, invalidate.
අ වලංගුවෙනවා
අ වලංගුවෙනවා, v. i. to become abrogated &c.
අති ගර්‍වවිත
අති ගර්‍වවිත, a. very proud, very pretentious, arrogant, ඉතා අහංකාර, ඉතා උඩඟු; grand, ඉතා උසස්.
අති රික්ත ක්‍රියාව
අති රික්ත ක්‍රියාව, n. superabundant act, work of supererogation, වැඩිමනත් ක්‍රියාව.
අනභිවෘධි
අනභිවෘධි, a. retrograde, downward, without improvement, වර්‍ධනයනොවීම, දියුණු නැති.
අනභිවෘධිය
අනභිවෘධිය, n. retrogression, decline, deterioration, වර්‍ධනයනොවීම, පසුබටවීම.
අනභිවෘධීවෙනවා
අනභිවෘධීවෙනවා, v. i. to retrograde, &c., දියුණු නොවී පවතිනවා, පසුබට වෙනවා.
අන්ත්‍ර විස්තරය
අන්ත්‍ර විස්තරය, n. enterography, splanchnography, බඩවැල් විස්තරය.
අනු ක්‍රමණය
අනු ක්‍රමණය, n. orderly progression, පිළිවෙළින් යාම, succession, sequence. E. S.
අපත්‍ය ප්‍රේමේන්ද්‍රියය
අපත්‍ය ප්‍රේමේන්ද්‍රියය, n. (ප්‍රේම ඉන්ද්‍රියය), phren. philoprogenitiveness.
අපත්‍යය
අපත්‍යය, n. offspring, progeny.
අභි වෘඬිය
අභි වෘඬිය, n. increase, improvement, progress, prosperity, දියුණුව, සඵලකම.
අව ලංගු
අව ලංගු, a. not current or valid (money); abrogated.
අසනවා
අසනවා, v. t. to hear; ask, interrogate; pret. ඇසුවා; v. n. ඇසීම.
අහංකාර
අහංකාර, a. (අහං Sans. අහම්), egotistic, arrogant, conceited.
Random Fonts
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
Somi Nilmi Bangla Font
Somi Nilmi
Download
View Count : 3378
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030

close
Please like, if you love this website