Sinhala to English Dictionary: royalty

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්‍ර පුරෝහිතයා
අග්‍ර පුරෝහිතයා, n. chief brahminical priest, royal chaplain, නායක බ්‍රාහ්මණයා; prime minister.
අට පිරිස
අට පිරිස, n. the eight retinues that attended Buddha, viz. military or royal persons, brahmayas, regents of planets, B. priests, Chāturmahārājika gods (the four imperial gods), the Tautisā gods, Māra deities and Brahma: ක්ෂත්‍රියයෝ or රජවරු, බ්‍රහ්මයෝ, ග්‍රහපතියෝ, ශ්‍රම ණයෝ, චාතුර්‍මහාරාජික දෙවිවරු, තව්තිසා දෙවි වරු, මාර දේවතාවරු, මහාබ්‍රහ්මයා. See each in its place.
අනු රජකම, අනු රාජත්වය
අනු රජකම, අනු රාජත්වය, n. viceroyalty, protectorate, regency.
අරූ‍ව
අරූ‍ව, n. royal war-chariot, රාජයුධරථය.
කකුධ භාණ්ඩ
කකුධ භාණ්ඩ, n. pl. royal insignia: see පංචක කුධභාණ්ඩ.
කඳයුරු කුලය
කඳයුරු කුලය, n. warrior caste, royal race.
කරවුවර
කරවුවර, n. royal revenue, රාජ ආදායම.
කලතුරුව
කලතුරුව, n. E. of කලත්‍රය: wife, භාර්‍ය්‍යාව; royal citadel, රාජ බලකොටුව; hip and loins, උකුළ.
ක්‍ෂත්‍රිය
ක්‍ෂත්‍රිය, a. pert, to the military or royal race, හේවා or රාජ.
ක්‍ෂත්‍රිය කුලය, ක්‍ෂත්‍රිය ජාතීය
ක්‍ෂත්‍රිය කුලය, ක්‍ෂත්‍රිය ජාතීය, n. military caste or royal race, හේවාවංශය, රාජවංශය.
ක්‍ෂත්‍රිය ධර්‍මය
ක්‍ෂත්‍රිය ධර්‍මය, n. the law or duties of the military or royal race, as: war, honour, fidelity &c, හේවා or ‍රාජධර්‍මය.
ක්‍ෂත්‍රිය මායා
ක්‍ෂත්‍රිය මායා, n. pl. hereditary royal devices or secrets, plans or secrets of the royal dynasty.
කැඩපත
කැඩපත, n. royal letter or missive, embassy.
කැත්
කැත්, a. E. of ක්ෂත්‍රිය: noble by birth, royal, රාජ.
කැත් කුලය, කැත්වග
කැත් කුලය, කැත්වග, n. royal lineage, royal race, රාජවංශය.
Random Fonts
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43814
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2387
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
FS Satsara Bangla Font
FS Satsara
Download
View Count : 2854

close
Please like, if you love this website