Sinhala to English Dictionary: rulan

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නය
අ නය, a. without rule, lawless, නීතිනැති, අනඩු.
අ ප්‍රති නාථය
අ ප්‍රති නාථය, n. period without a ruler, inter`regnum, ආණ්ඩුකාරයෙක් නැති කාලය.
අ ව්‍යවස්ථිතිය
අ ව්‍යවස්ථිතිය, n. violation of rule, illegality, අනඩුව.
අ සූත්‍රික
අ සූත්‍රික, a. without rule, uncanonical, unconstitutional. E. S.
අංග සූත්‍රය
අංග සූත්‍රය, n. principal rule.
අට දික් පතියෝ
අට දික් පතියෝ, or පාලයෝ, n. pl. the eight rulers or guardian deities who preside over the eight parts of the world.
අඩි කෝදුව
අඩි කෝදුව, n. foot-rule, කෝදුව,
අත්‍ය
අත්‍ය, cont. of අති අ, අත්‍යා, fr. අති ආ, අත්‍යු, fr. අති උ, &c. by Sans. rules of combination.
අත්‍යනුත්සූත්‍ර
අත්‍යනුත්සූත්‍ර, a. (අති අනුත්සූත්‍ර), exact to the rule, uncompromising, නියමයට ඉතා එකඟ.
අධි පති
අධි පති, a. chief, head-, ruling, ප්‍රධාන, ස්වාමීවූ.
අධි පතිකම
අධි පතිකම, n. command, dominion, rule, headship.
අධි පතිකම්කරනවා
අධි පතිකම්කරනවා, v. to rule over, govern, have command.
අධි පතියා
අධි පතියා, n. ruler, &c., master, chief, lord.
අනු සුත්‍ර
අනු සුත්‍ර, a. according to rule, regular, නියමයට එකඟවු.
අනු සුත්‍රතාව
අනු සුත්‍රතාව, n. conformity to rule, regularity, නියමයට එකඟකම.
Random Fonts
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985

close
Please like, if you love this website