Sinhala to English Dictionary: secrecy

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රකට, අ ප්‍රකාශ, අ ප්‍රකාශිත
අ ප්‍රකට, අ ප්‍රකාශ, අ ප්‍රකාශිත, a. not made public, not manifest, latent, secret, private, obscure, ප්‍රසිඬනැති, ප්‍රකාශනැති, ගුප්ත, රහස්.
අ ප්‍රකටකම, අ ප්‍රකාශකම, අ ප්‍රකාශතාව
අ ප්‍රකටකම, අ ප්‍රකාශකම, අ ප්‍රකාශතාව, n. non-publicity, obscurity, secretness, latency, ප්‍රසිඬනැතිකම, රහස්කම.
අ ප්‍රසිඬ‍යෙන්
අ ප්‍රසිඬ‍යෙන්, ad. privately, secretly, incognito, රහසින්, ප්‍රසිඬනැතිලෙස.
අගු බලන්නා
අගු බලන්නා n. spy, secret observer; king's food-taster.
අති ගුප්ත
අති ගුප්ත, a. quite secret, concealed, ඉතාරහස්වූ.
අප ලාපය
අප ලාපය, n. (අප reverse, ලාප්, to speak), denial, evasion, නැතැයි කීම; secret regard, රහස් සැලකිල්ල.
අමාත්‍ය ලේඛකයා
අමාත්‍ය ලේඛකයා, n. secretary of state, මහ ලේකම්තැන.
උප ලේකම, උප ලේකම් තැන
උප ලේකම, උප ලේකම් තැන, n. under-secretary, assistant secretary.
ක්‍ෂත්‍රිය මායා
ක්‍ෂත්‍රිය මායා, n. pl. hereditary royal devices or secrets, plans or secrets of the royal dynasty.
ගුප්ත
ගුප්ත, a. concealed, secret, latent, recondite, occult, mystic. esoteric,රහස්, අප්‍රකාශ.
ගුප්තිය
ගුප්තිය, n. concealment, secrecy, රහස් ගතිය. secret place, රහස්තැන; ap. of යමයා: see යම.
ගුහ්‍ය
ගුහ්‍ය, a. secret, රහස්; hypocritical, කපටිවූ.
ගුහ්‍යය, ගුහ්‍යස්ථානය
ගුහ්‍යය, ගුහ්‍යස්ථානය, n. secret part, virile member, පුරුෂලිංගය.
ගූඪ·චරයා
ගූඪ·චරයා, n. one who goes about secretly, spy, detective, ඔත්තු බලන්නා.
ගූඪය
ගූඪය, n. a secret, mystery, රහස.
Random Fonts
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2278
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3697
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004

close
Please like, if you love this website