Sinhala to English Dictionary: silex

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුප්‍යය
අ කුප්‍යය, n, (කුප්‍ය base metal), unalloyed metal, viz. gold or silver, රන් රිදී.
අ ඝෝෂ
අ ඝෝෂ, a. without sound, noiseless; gram. quiescent, mute, silent, නිශ්ශබ්ද.
අ නද
අ නද, a. fr. අ නාද: soundless, silent, නශ්‍ශබ්ද; joyless. ප්‍රීති නැති.
අ භාෂණය
අ භාෂණය, n. speechlessness, silence, නිශ්ශබ්දවීම.
අ මන
අ මන, a. mindless, සිහිබුඬිනැති, idiotic, stupid, silly, නිවට, foolish, මෝඩ.
අ මරය
අ මරය, n. quicksilver, රහදිය.
අ මහාත්ම
අ මහාත්ම, a. (අ priv., මහා ආත්ම), cowardly, pusillanimous, භයගුලු; illiberal, ලෝභවූ, ගුණ මඳවූ.
අ මුක්තය
අ මුක්තය, n. non-missile, viz. hand-weapon, knife, වීසිනොකරන ආයුධය, පිහිය.
අ රව
අ රව, a. soundless, noiseless, silent, ශබ්දනැති නිශ්ශබ්ද.
අ ශබ්ද
අ ශබ්ද, a. soundless, silent, ශබ්දනැති, නිශ්ශබ්ද.
අග්නි ප්‍රස්තර ධාරි
අග්නි ප්‍රස්තර ධාරි, a. flinty, siliciferous, ,ගිනිගල්, ගිනිගල් ආකාර.
අග්නි ප්‍රස්තර වෙනවා
අග්නි ප්‍රස්තර වෙනවා, v. i. to become flint or flinty, silicify, ගිනිගල් වෙනවා.
අග්නි ප්‍රස්තරාමල
අග්නි ප්‍රස්තරාමල, n. (ආමල acid), silicic acid, silica.
අග්නි ප්‍රස්ථර කරනවා
අග්නි ප්‍රස්ථර කරනවා, v. t. to make into flint, silicify, ගිනිගල් කරනවා
අග්නි පාෂාණ ද්‍රව්‍ය
අග්නි පාෂාණ ද්‍රව්‍ය, n. pl. silex, silica, ගිනිගල්ධානාව.
Random Fonts
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
Ridi 10 Bangla Font
Ridi 10
Download
View Count : 3624
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431

close
Please like, if you love this website