Sinhala to English Dictionary: simia

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගූඪ
අ ගූඪ, a. not profound, simple, ගම්භිරනැති, පහසු.
අ පාරමාර්‍තථික දෘෂ්ටිය
අ පාරමාර්‍තථික දෘෂ්ටිය, n. (අ priv., පරම best, අර්‍තථික fr. අර්‍ථ), pessimism. E. S.
අ පාරමාර්‍තථික දෘෂ්ටියා
අ පාරමාර්‍තථික දෘෂ්ටියා, n. pessimist. E.S.
අ මනයා
අ මනයා, n. stupid person, simpleton, නිවටයා, මෝඩයා.
අ මිශ්‍ර, අමිශ්‍රිත
අ මිශ්‍ර, අමිශ්‍රිත, a. unmixed, unalloyed, uncompounded, simple, මිශ්‍ර නැති.
අ සමාන
අ සමාන, a. unlike, dissimilar, different, සමාන නැති, වෙනස්.
අ සමානකම, අ සමානත්වය
අ සමානකම, අ සමානත්වය, n. dissimilarity, disparity, සමාන නැතිකම, වෙනස.
අ සා රූප්‍ය
අ සා රූප්‍ය, a. (අ priv., සා with, රූප form), dissimilar, unlike in form, රූපයෙන් අසමාන.
අ සා රූප්‍යය
අ සා රූප්‍යය, n. dissimilarity &c., රූපයෙන් ස මානනැතිකම.
අ සාම්‍ය
අ සාම්‍ය, a. dissimilar, incomparable, අසමාන, අසදෘශ.
අ සාම්‍යතාව, අ සාම්‍යය
අ සාම්‍යතාව, අ සාම්‍යය, n. dissimilarity &c., සමානනැතිකම.
අණු
අණු, a. atomic, inflnitesimal, පරමාණු, ඉතා සියුම්.
අනන්ත ක්‍ෂුද්‍ර
අනන්ත ක්‍ෂුද්‍ර, a. infinitesimal, අනන්ත තරම් කුඩා වූ, පරමාණු.
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්
අනන්ත ක්‍ෂුද්‍රාකාරයෙන්, ad (ආකාරයෙන්), infinitesimally, පරමාණු ආකාරයෙන්.
අනාකූලකරනවා
අනාකූලකරනවා, v. t. to disentangle, simplify, make clear, වියවුල් අරිනවා; disembarrass, වියවුලෙන් මුදවනවා.
Random Fonts
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941

close
Please like, if you love this website