Sinhala to English Dictionary: skins

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘත හස්ත
අ කෘත හස්ත, a. (හස්ත hand), of unpractised hand, unaccustomed, unskilled, ‍නුපුරැදු, අසමර්‍ථ.
අ කෞශල අ කෞශල්‍ය
අ කෞශල අ කෞශල්‍ය, a. unskilful, අසමර්‍ථ, awkward, clumsy, ungraceful, uncouth, දක්ෂ නැති.
අ කෞශල්‍යතාව, අ කෞශල්‍යය
අ කෞශල්‍යතාව, අ කෞශල්‍යය, n. unskilfulness, &c., අසමර්‍ථකම, දක්ෂනැතිකම.
අ දක්ෂ
අ දක්ෂ, a. unskilful, clumsy, awkward, දක්ෂ නැති.
අ දක්ෂයා
අ දක්ෂයා, n. unskilled person, bungler, දක්ෂ නැතිඅය.
අ පටු
අ පටු, a. (අ priv., පටු clever), awkward, unskilful, අසමර්‍ථ.
අ ප්‍රාවීණ්‍යය
අ ප්‍රාවීණ්‍යය, n. unskilfulness, අසමර්‍ථකම.
අ පේශල
අ පේශල, a. (අ priv.), inexpert, unskilful, අසමර්‍ථ.
අ ශුර
අ ශුර, a. unheroic, ධෛර්‍ය්‍යනැති, බියසුලු; unskilful, අසමර්‍ථ.
අ සමත්
අ සමත්, a. E. of අසමර්‍ථ: unskilful, unskilled.
අ සමථි
අ සමථි, a. not clever, unskilful, dull, inefficient, සමර්‍ථනැති.
අ සමර්‍ථකම
අ සමර්‍ථකම, n. unskilfulness, incapability &c.
අජින වර්‍මය, අජිනය
අජින වර්‍මය, අජිනය, n. (අජින deer), deer-skin, used by H. mendicants, &c., as a seat or cloak.
අත් වාචිචිය, අත් වාසිය
අත් වාචිචිය, අත් වාසිය, n. skill of hand, efficacy or luck of hand.
අති දක්ෂ
අති දක්ෂ, a. very clever, very skilfull, ඉතා සමර්‍ථ.
Random Fonts
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653

close
Please like, if you love this website