Sinhala to English Dictionary: sternum

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්නි දිග
අග්නි දිග, n. or a. south-east quarter; south-eastern, south-east.
අත් ගිර, අත් ගිරි
අත් ගිර, අත් ගිරි, n. (අත් E. of අස්ත. western), see අස්තගිරි; the West, බටඉර.
අපර
අපර, a. other, වෙන, the contrary, විරුද්ධ, වෙ නස්, after, posterior, පස්සේ; western, බටඉර.
අපර ගෝයානය
අපර ගෝයානය, n. In B. the western continent, බස්නාහිර දේශය.
අපර පර්‍වතය
අපර පර්‍වතය, n. In B. the western mountain behind which the sun sets.
අපරාර්‍ධ ගෝලය
අපරාර්‍ධ ගෝලය, n. (අර්‍ධ), western hemisphere, බටහිර අර්‍ධ භූගෝලය.
අව පීඩනය, අව පීඩය
අව පීඩනය, අව පීඩය, n. sneezing drug, sternutatory, කිඹිස්සවන බෙහෙත.
අවර
අවර, a. hinder, posterior, subsequent, පසු; western, බටඉර; inferior, bad, අඩුවූ, නරක. Bot.
අවරග, අවර ගිර
අවරග, අවර ගිර, n. (අග end, ගිර rock), western boundary, western rock or mountain: see අපර පර්‍වතය.
අවරඹර
අවරඹර, n. (අවර අඹර), the western sky, බස්නාඉර අහස.
අවරය
අවරය, n. the after part, the stern.
අස්ත ගිරි, අස්ත පර්‍වතය, අස්නය
අස්ත ගිරි, අස්ත පර්‍වතය, අස්නය, n. (අස්ත setting, west), western mountain: see අපර පර්‍වතය.
අස්තාචලය
අස්තාචලය, n. (අචලය mountain), western mountain: see අපරපර්‍වතය.
ඇර
ඇර, n. confusion, consternation, වියවුල, කැලඹීම
ඉන්ද්‍ර දිග
ඉන්ද්‍ර දිග, n. or a. the region ruled by Indra, the orient, the East; eastern, oriental.
Random Fonts
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008

close
Please like, if you love this website