Sinhala to English Dictionary: subdue)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දමනිය
අ දමනිය, a. untamable, unsubduable, යමෙක් විසින් හීලෑ or යටත් කළනොහැකිවූ.
අ දම්‍ය
අ දම්‍ය, a. indomitable, intractable, unsubduable. See අදමනීය.
අ දමිත
අ දමිත, a. untamed, unsubdued, හීලෑනැති, යටත් නැති. E. S.
අ මර්‍දදිත
අ මර්‍දදිත, a. unsubdued, මැඩ නොපවත්වනලද; unpolished, rough, ඔප නගානැති.
අ වීත රාගි
අ වීත රාගි, a. of unsubdued passions.
අ වීත රාගියා
අ වීත රාගියා, n. person of unsubdued passions, රාග පහකරනොගත් අ‍ය.
අ සං යත, අ සං යමිත
අ සං යත, අ සං යමිත, a. (අ priv., සං with, යත restrained), uncontrolled, unsubdued, unrestrained, මැඩනොපවත්වනලද.
අනභි භවනීය
අනභි භවනීය, a. unsubduable, unconquerable, ungovernable, පරාජයකළ නොහැකිවූ, මැඩප වත්වන්ට බැරිවූ.
අනභි භූත
අනභි භූත, a. unsubdued, unconquered, පරාජය නූණ.
අනායතන
අනායතන a. (අන් ආයාතන), unsubdued, unrestrained, ndocile, යටත්නැති, දමනයනොව.
අභි භවනයකරනවා
අභි භවනයකරනවා, v. t. to subdue, යටත්කර නවා, conquer, පරාජයකරනවා; subjugate, subject, control, වසඟකරනවා.
අභි භවනීය
අභි භවනීය, a. that should be subdued, වසඟ කළයුතු, conquerable, governable, මැඩපැවැත් විය හැකිවූ.
අභි භවා
අභි භවා, v. p. pl. having subdued &c.: for අභිභවනයකර.
අභි භූත
අභි භූත, a. subdued, subjugated, මැඩපවත්වන ලද, conquered, පරාජය වූ.
අභි මර්‍දය
අභි මර්‍දය, n. rubbing, ඇතිල්ලීම; crushing, subduing, පොඩිකිරීම, යටත් කිරීම; battle, යුඬය. See මර්‍දනය.
Random Fonts
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799

close
Please like, if you love this website