Sinhala to English Dictionary: successively

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු ක්‍රමණ
අනු ක්‍රමණ, a. proceeding orderly, successive, පිළිවෙළින් යන (see ක්‍රමය and E. S.)
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්, ad. consecutively, successively, seriatim, ක්‍රමානුක්‍රමයෙන්.
ක්‍රමානුක්‍රම, ක්‍රමානුක්‍රමාගත
ක්‍රමානුක්‍රම, ක්‍රමානුක්‍රමාගත a. (ක්‍රම අනු:), successive, consecutive.
ක්‍රමානුක්‍රමයෙන්, ක්‍රමායාතයෙන්
ක්‍රමානුක්‍රමයෙන්, ක්‍රමායාතයෙන්, ad. successively or in rotation, පි‍ටපිටම or මාරුවෙන්මාරුවට.
ක්‍රමායාත
ක්‍රමායාත, a. regular, successive, lineal, hereditary.
ගෙ·පිළිවෙළින්
ගෙ·පිළිවෙළින්, ad. from house to house successively, ගෙයින්ගෙට.
පරම්පරා
පරම්පරා, n. pl. or a. generations; pert. to generations, successive.
ප්‍රති·සංක්‍රමණය
ප්‍රති·සංක්‍රමණය, n. (ප්‍රති successively, සංක්‍රම ණය walicing), walking about, perambulating, ඇවිදිම.
ප්‍රති·සන්‍ධි·චිත්තය
ප්‍රති·සන්‍ධි·චිත්තය, n. (ප්‍රති again, සන්‍ධි connection, චිත්තය the mind), the mind which in trans-emigration connects any two successive existences: see ප්‍රතිසන්‍ධිය.
පාසා
පාසා, post. or ad. by, successively, as එකක් පාසා or එකක් එකක් පාසා, one after another.
පිට·පිට, පිට·පිටම
පිට·පිට, පිට·පිටම, ad. repeatedly, again and again, consecutively, successively.
පෙළ·පාළිය
පෙළ·පාළිය, n. (පෙළ line, පාළිය row), order, series, successive rows; text of B. Scriptures.
බුද්ධාන්තරය
බුද්ධාන්තරය, n. (·අන්තරය), the interval of time between two successive Buddhas.
භව·ගතිය
භව·ගතිය, n. state of subjection to transmigration or successive existences, continued existence, සංසාර ගතිය.
භව·තණ්හාව
භව·තණ්හාව, n. desire for continued existence or successive existences, පැවැත්මට ආශාවීම.
Random Fonts
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2364
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856

close
Please like, if you love this website