Sinhala to English Dictionary: sugar

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු මතකරනවා, අනු මතිකරනවා
අනු මතකරනවා, අනු මතිකරනවා, v. t. to instigate, prompt, පොළඹවනවා, suggest, හඟව නවා; consent to, second (a proposal), එකඟ වෙනවා.
අනු මතය, අනු මතිය
අනු මතය, අනු මතිය, n. consent, concurrence, එකමුතුකම; suggestion, proposal, යෝජනාව; order, command, අණ; fifteenth day of the moon's age, පහළොස්වක.
අසිපත්‍ර, අසි·පත්‍රක
අසිපත්‍ර, අසි·පත්‍රක, lit. sword-leaf: sugar-cane, Saccharum officinarum, උක්.
ඉක්
ඉක්, a. E. of ඉක්ෂු: sugar-cane, උක්.
ඉක්ෂු
ඉක්ෂු, a. sugar-cane, sugar-, උක්.
ඉක්ෂු යන්ත්‍රය
ඉක්ෂු යන්ත්‍රය, n. sugar-mill, උක්මෝල.
ඉක්ෂු විකාර
ඉක්ෂු විකාර, n. sugar, උක්සකුරු, සීනි.
ඉක්ෂු සුරාව
ඉක්ෂු සුරාව, n. sugar-spirit, rum.
ඉගු
ඉගු, n. sugar-cane: see ඉඟුගහ.
ඉගු සැව්
ඉගු සැව්, n. sugar-cane bow: ap. of Cupid, කාමදෙවියෝ.
ඉඟුගහ
ඉඟුගහ, n. sugar-cane, උක්ගහ.
උක්
උක්, a. sugar-cane.
උක් පැණී, උක් රස
උක් පැණී, උක් රස, n. sugar-cane juice, treacle, molasses.
උක් මෝල
උක් මෝල, n. sugar-mill, cl. උක්ෂුයන්ත්‍රය.
උක් සකුරු
උක් සකුරු, n. sugar-cane jaggery.
Random Fonts
Anura Bangla Font
Anura
Download
View Count : 3863
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2516
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581

close
Please like, if you love this website