Sinhala to English Dictionary: summer

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග තැන් පැමිණෙනවා
අග තැන් පැමිණෙනවා, v. i. to attain the highest place or summit, මුදුන්පත්වෙනවා.
අග්‍ර ප්‍රාප්ත
අග්‍ර ප්‍රාප්ත, a. that has attained the summit or utmost degree. මුදුන්පත්.
අග්‍ර ප්‍රාප්තවෙනවා
අග්‍ර ප්‍රාප්තවෙනවා, v i. to attain the summit, අගතැන්පත්වෙනවා.
අග්‍රය
අග්‍රය, n. the extremity, end, summit, අග, මුදුන; a weight about 2½ oz. troy.
අඬගසනවා, අඬගහනවා
අඬගසනවා, අඬගහනවා, v. (dat.) to call to, summon; invite.
අනු කර්‍ෂණය, අනු කර්‍ෂය
අනු කර්‍ෂණය, අනු කර්‍ෂය, n. drawing, attracting, attraction, ඇදීම, ඇදගැනීම; enticement, allurement, අටිවැඩීම, පෙළඹවීම; drawing or summoning by incantation, මන්ත්‍රයෙන් පැමිණ වීම.
ආහ්වානය
ආහ්වානය, n. calling, invitation, කැඳවීම summons, සිතාසිය.
උෂ්ණාගමය, උෂ්මාගමය
උෂ්ණාගමය, උෂ්මාගමය, n. (ආගමය arrival), hot season, summer.
කුළය
කුළය, n. mountain, කන්ද, mountain summit, පර්‍වත මුදුන; bedge, කුළුගෙඩිය.
කුළු ගන්වනවා
කුළු ගන්වනවා, v. t. lit. and fig. to place on the summit, මුදුන්පත්කරනවා.
කුළු ගැන්වීම
කුළු ගැන්වීම, v. n. placing on the summit.
කොටින්
කොටින්, ad. in short, briefly, summarily.
ග්‍රීෂ්‍ම·සෘතුව, ග්‍රීෂ්‍මකාලය
ග්‍රීෂ්‍ම·සෘතුව, ග්‍රීෂ්‍මකාලය, n. the hot season, summer.
ගිරි·ශිඛරය
ගිරි·ශිඛරය, n. summit of a rock or mountain, පර්‍වත මුදුන.
ඝර්‍ම·කාලික
ඝර්‍ම·කාලික, a. summer, estival, ග්‍රීෂ්‍මකාල.
Random Fonts
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
Mi Harsha 96 Bangla Font
Mi Harsha 96
Download
View Count : 2816

close
Please like, if you love this website