Sinhala to English Dictionary: swing

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යායික
අත්‍යායික, a. (අති, ආයික going), swift, වේගවත්, ඉක්මන්.
අති ජව
අති ජව, a. very fleet, moving swiftly, ඉතා ශීඝ්‍ර, වේගයෙන් යන.
අනු හෝ ගැමි
අනු හෝ ගැමි, a. (අනු with, හෝ stream, ගැමි going), swimming down stream, going with the stream, යට ගං බලා පීනන; fig. පහසුව බලා ක්‍රියාකරන.
අරහට, අරහෙන්
අරහට, අරහෙන්, ad. crosswise, across, to or from the other side.
අළු
අළු, a swift, quick, ඉක්මන්.
ආන්දෝල
ආන්දෝල, a. swinging, oscillating, පෑදෙන, වැනෙන.
ආන්දෝල චක්‍රය
ආන්දෝල චක්‍රය, n. swing-wheel of a clock &c.
ආන්දෝලනය
ආන්දෝලනය, n. swinging, swing, oscillation, පැදීම, වැනීම, සෙලවීම.
ආන්දෝලනයවෙනවා
ආන්දෝලනයවෙනවා, v. i. to swing, oscillate, පැදෙනවා, වැනෙනවා.
ආශ්ව යුජය, ආශ්වනය
ආශ්ව යුජය, ආශ්වනය, n. the month Aswin, වප්මාසය, Sept.-Oct.
ඉක්මන්
ඉක්මන්, a. quick, rapid, swift; hasty in temper.
ඉපල
ඉපල, n. rod, switch.
ඉපල් පහර
ඉපල් පහර, n. stroke with a switch.
ඊල
ඊල, n. palanquin, දෝලාව; swing, ඔන්චිල්ලාව.
උවේග
උවේග, a. swift, rapid, ඉතා වේගවත්.
Random Fonts
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4941
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3619
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3030
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2345
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2407
Am Parasathu Semi Bold Bangla Font
Am Parasathu Semi Bold
Download
View Count : 5401

close
Please like, if you love this website