Sinhala to English Dictionary: tamer

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දමනිය
අ දමනිය, a. untamable, unsubduable, යමෙක් විසින් හීලෑ or යටත් කළනොහැකිවූ.
අ දමනියතාව
අ දමනියතාව, n. untamableness, &c., දමනයකළ නොහැකි ස්වභාව.
අ දමිත
අ දමිත, a. untamed, unsubdued, හීලෑනැති, යටත් නැති. E. S.
අ පවිත්‍රකරනවා
අ පවිත්‍රකරනවා, v. t. to make unclean &c., defile, contaminate.
අ ශෘණ්‍ය
අ ශෘණ්‍ය, a. unbridled, E. S.; untamable, දම නයකළ නොහැකිවු.
අච්චුව
අච්චුව, n. punishment, chastisement: mould, matrix, die or stamp; model. E. S.
අඩි ගැස්ම, අඩි ගැහීම
අඩි ගැස්ම, අඩි ගැහීම, n. stamping, &c; footstep; sound of the footstep; mark of the footstep, footprints, track.
අඩි හපනවා
අඩි හපනවා, v. to stamp or strike the foot on anything, as animals, &c.
අඩිගහනවා
අඩිගහනවා, v. to stamp with the foot.
අතතය
අතතය, n. tabor, tambourine, එකැස් බෙරය.
අන්තිම කැමති පත්‍රය
අන්තිම කැමති පත්‍රය, or අන්තිම කැමැත්ත, n. last will and testament.
අන්‍ය රැපි භුත
අන්‍ය රැපි භුත, a. metamorphic, ගතිය වෙනස්වු (පර්‍වත ලෝහ).
අඹකහ
අඹකහ, a tuberous plant with little stem, Kaempferia pandurata (Scitam.).
අරන්කහ
අරන්කහ, (අරන් E. of අරණ්‍ය wild), wild turmeric, zedoary, Zingiber Zerumbet (Scitam.).
ආම්බන්කරනවා
ආම්බන්කරනවා, v. t. to break in, subdue, train, tame, පුරුදුකරනවා, මෙච්චල්කරනවා.
Random Fonts
A Mathali Bangla Font
A Mathali
Download
View Count : 2636
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3038
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2113
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4234
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5025
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4932

close
Please like, if you love this website