Sinhala to English Dictionary: tear)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චපල
අ චපල, a. not fickle, unwavering, steadfast, steady, stable,හිතෙන් ස්ථීර.
අ චපලතාව
අ චපලතාව, n. steadfastness, &c., නොසෙල්වෙන ගතිය, ස්ථීරකම.
අ චල
අ චල, a. motionless, quiescent, still, steady, stable, නිශ්චල, නොසෙල්වෙන.
අ චාපල්‍යය
අ චාපල්‍යය, n. fixedness, steadiness, ස්ථීරකම; equilibrium, නිශ්චලය.
අ ප්‍රති ෂර්‍ඪත
අ ප්‍රති ෂර්‍ඪත, a. unfixed, නොපිහිටි, unsteady, අස්ථිර, unsettled, undecided, නියමනැති.
අ වය වාදියා
අ වය වාදියා, n. one who teaches අවය (non-duality or monism). monist.
අ ශික්ෂිත්‍ය
අ ශික්ෂිත්‍ය, a. unteachable, untrainable. E. S.
අ සංකුල ධූම
අ සංකුල ධූම, n. uncompressed or low steam, (යන්ත්‍රවල) ඝනවූ ධූම.
අ ස්ථිත
අ ස්ථිත, a. unsteady, unstable, ස්ථිරනැති, චපල.
අක
අක, Calotropis gigantea, වරා.
අකුරු කරවනවා
අකුරු කරවනවා, v. t. to teach letters or reading, අකුරු උගන්වනවා.
අජරා
අජරා, n. for ඇදුරා: teacher, ගුරුවරයා.
අජැර
අජැර, n. teacher, preceptor, අදුරා, ගුරුවරයා.
අණ්ණවීයා, අණ්ණවියා
අණ්ණවීයා, අණ්ණවියා, n. T. teacher, ගුරුවරයා, R. C. reader, catechist.
අධ්‍යාපක, අධ්‍යාපන
අධ්‍යාපක, අධ්‍යාපන, a. teaching, instructing, educational, උගන්වන, ඉගැන්වීම සම්බන්ධ.
Random Fonts
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
NPW Deepi Bangla Font
NPW Deepi
Download
View Count : 2905
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084

close
Please like, if you love this website