Sinhala to English Dictionary: thinking

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්තානු දිඨීය
අත්තානු දිඨීය, (අත්ත self, අනු with, දිඨීය P. of දෘෂ්ටිය), one's own arbitrary view or religion, free-thinking.
ආ ධ්‍යානය
ආ ධ්‍යානය, n. remembering, සිහිකිරීම, thinking, සිතීම.
ඇමතීම
ඇමතීම, v. n. අමතනවා: thinking, සිතීම; expecting, බලා සිටීම; inviting, කැඳවීම.
චිත්‍ත·වෘත්‍තිය
චිත්‍ත·වෘත්‍තිය, n. emotion, disposition of mind, thinking; සිතේ පැවැත්ම, යැඟීම; සිතිම.
චින්‍තා·පර,චින්‍තාවත්
චින්‍තා·පර,චින්‍තාවත්, a. thinking, thoughtful, reflective, කල්පනාකරබලන (අය).
චින‍්‍තා·මාණික්‍යය
චින‍්‍තා·මාණික්‍යය, n. thinking-gem, wishing-gem, supposed to give its possessor whatever he desires, සිතුපැතු දේ ගෙනදෙන පැණික.
චින‍්‍තාව, චින‍්‍තිතිය
චින‍්‍තාව, චින‍්‍තිතිය, n. thought, thinking, reflection, කකල්‍පාව, කල්‍පනාකෙරිම.
චේතක, චේතන
චේතක, චේතන, a. thinking, sentient, percipient, දැනීම ඇති.
නූන
නූන, n. thought, සිතිවිල්ල, thinking, සිතීම.
මන·කර
මන·කර, n. (කර doing), thinking, reflecting, සිතීම, කල්පනාකිරීම.
මනඃ·කර්‍මය
මනඃ·කර්‍මය, n. mental operation, act of thinking, සිතීම, කල්පනාකිරීම.
සිතීම
සිතීම, v. n. of සිතනවා and සිතෙනවා: thinking, supposition, thought.
සිතු
සිතු, a. thinking, සිතන; wishing, ආශාවූ.
සිතුම
සිතුම, n. fr. සිතනවා; thinking, සිතීම, thought, සිතිවිල්ල.
හිතීම
හිතීම, v n. of හිතනවා: thinking, thought.
Random Fonts
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130

close
Please like, if you love this website