Sinhala to English Dictionary: thorough

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අජාතීය
අජාතීය, a. of good breed, thorough-bred, උතුම් වර්‍ගයක (අශ්වයා, &c.)
අති පරි ශෝධක ධර්‍මය
අති පරි ශෝධක ධර්‍මය, n. the doctrine of thorough cleansing, &c., radicalism.
අභි ව්‍යක්තිය
අභි ව්‍යක්තිය, n. thorough inanifestness, evidentness, සම්පූර්‍ණ ප්‍රත්‍යක්ෂකම.
අභි සංස්කෘත
අභි සංස්කෘත, a. thoroughly completed or perfected, හොඳට සම්පූර්‍ණකරනලද.
අභි සම්බුඬිය
අභි සම්බුඬිය, n. thorough knowledge, universal knowledge, intuitive perception, සම්පූණ්‍ර්‍ දැනගැන්ම or දැනීම.
පරම·සතුරා
පරම·සතුරා, n. thorough enemy, adversary, තද සතුරා.
මනා·කොට, මනාලෙස, මනාසේ
මනා·කොට, මනාලෙස, මනාසේ, ad. well, thoroughly, excellently, හොඳටම, හොඳලෙස, උතුම්ලෙස.
සං·විභාගය
සං·විභාගය, n. thorough examination, investigation, සෝදිසිය, see විභාගය.
සම්මාර්‍ජනය
සම්මාර්‍ජනය, n. (සං emp., මාජිනය), sweeping, අතුගෑම, ඇමදිම, thorough cleansing, හොඳට ශූද්ධකිරීම.
සු
සු, prefix, good, excellent, well, easily, very thorough, හොඳවූ, පහසු, හොඳට.
සු·ගප්තිය
සු·ගප්තිය, n. thorough secret, secretness, රහස්කම.
සු·චින්තනය
සු·චින්තනය, n. thorough consideration, deliberation, හොඳට කල්පනාකරබැලීම.
සු·තපස්
සු·තපස්, n. (සු thorough, තප් to heat; perform penance), ap. of the sun, සූර්‍ය්‍යයා; strict ascetic, යහපත් තාපසයා.
සු·පරිශුද්ධ
සු·පරිශුද්ධ, a. (සු quite), thoroughly pure or holy, ඉතා පිරිසිදු, ශුද්ධවූ.
සු·ප්‍රකාශතාව
සු·ප්‍රකාශතාව, n. thorough evidentness &c., see ප්‍රකාශතාව.
Random Fonts
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3388
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
AH Lilie Bangla Font
AH Lilie
Download
View Count : 4198
Matara Apple 1 Bangla Font
Matara Apple 1
Download
View Count : 3026
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139

close
Please like, if you love this website