Sinhala to English Dictionary: transfer

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යාකෘත
අ ව්‍යාකෘත, a. unaltered, වෙනස්නූණ; untransformed, free (from both merit and demerit), මිදුණු
අන් සතුකිරීම
අන් සතුකිරීම , v. n. transference &c., හිමිකම මාරුකිරීම.
අන් සතුවෙනවා
අන් සතුවෙනවා, v. i. to become owned by another, transferred, alienated, අනුන්ට හිමි වෙනවා.
අන්·වෙසක්·වීම
අන්·වෙසක්·වීම, n. (වෙස=වේශය, form), transfiguration.
අන්සතුකරනවා
අන්සතුකරනවා, v. t. to transfer to another, alienate, අන්කෙනෙකුට දෙනවා, අහිමිකරනවා.
පරි·වර්‍තනය, පරි·වර්‍තය, පරි·පර්‍තතය
පරි·වර්‍තනය, පරි·වර්‍තය, පරි·පර්‍තතය, n. turning back or round, හැරීම; flight, පලායාම; perversion, inversion, පෙරළීම; circumvolution, කරකැවීම; exchange, transference, මාරු කි රීම; barter, හුවමාරුව; end of the four ages of the world, කල්පාන්තය; chapter or book, පරිච්ඡේදය.
පරි·වර්‍තනීය
පරි·වර්‍තනීය, a. reversible, transferable, මාරු කළ හැකිවූ.
පින්·පෙත
පින්·පෙත, n. offering to deceased ancestors; transference of merit: see පන්තිදානය.
ව්‍යපකරනවා, ව්‍යාපනයකරනවා
ව්‍යපකරනවා, ව්‍යාපනයකරනවා, v. t. to diffuse, transfuse; generalize, E. S.
වි·තරණය
වි·තරණය, n. crossing over, එතරවීම; a transference, gift, තෑග්ග; liberality, තෑගිවන්තකම.
වෙස්·පෙරළනවා
වෙස්·පෙරළනවා, or ·මාරුකරනවා, v. to alter one's form or appearance, transfigure or metamorphose one's self, mask.
වෙස්·මාරුවූ
වෙස්·මාරුවූ, a. disguised, transfigured.
වේශ·විපර්‍ය්‍යාසය
වේශ·විපර්‍ය්‍යාසය, n. change of appearance, transfiguration, වේසය වෙනස්කිරීම.
සින්නක්කරය
සින්නක්කරය, n. transfer deed, release, freehold title deed.
Random Fonts
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640

close
Please like, if you love this website