Sinhala to English Dictionary: turning)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිවතීන්න
අ නිවතීන්න, a. non-returning, හැරිනේන, not stopping, unceasing, නොනවතින.
අනාගාමි
අනාගාමි, a. (අන් ආගාමි) non-returning, non-re-incarnating. See අනාගාමියා.
ආ වර්‍තත නාඩිය
ආ වර්‍තත නාඩිය, n. (ආවර්‍තත returning, නාඩිය tube, vein), vein, as distinguished from an artery.
ආ වර්‍තත, ආ වර්‍තතන
ආ වර්‍තත, ආ වර්‍තතන, a. turning, stirring (an infusion &c.), කලතන; revolving, කැරකෙන, returning, හැරීඑන.
ආ වර්‍තතනය
ආ වර්‍තතනය, n. turning &c., කැලැත්තීම; revolving, කැරකීම; bending back පස්සට නැමීම.
ආ වෘත්තනය
ආ වෘත්තනය, n. turning round or back, reversing, හැරවීම.
ගමනාගමන
ගමනාගමන, n. (·ආගමන), going and returning, going to and fro, journey there and back.
නි·වර්‍තනය
නි·වර්‍තනය, n. (නි emp.), returning, හැරීඊම; ceasing, නැවතීම; giving back, නැවතදීම; returr of the sun, tropic (of cancer &c.).
පරාවර්‍තතක
පරාවර්‍තතක, a. (පර ආ:), turning aside or back: reflecting, refracting (light &c.).
පරාවර්‍තතනය, පරාවර්‍තතය
පරාවර්‍තතනය, පරාවර්‍තතය, n. turning back, retreat, reversal, reflection.
පරි·වර්‍තක
පරි·වර්‍තක, a. turning round or back, හරවන; tranbating, පිටපත්කරන.
පරි·වර්‍තනය, පරි·වර්‍තය, පරි·පර්‍තතය
පරි·වර්‍තනය, පරි·වර්‍තය, පරි·පර්‍තතය, n. turning back or round, හැරීම; flight, පලායාම; perversion, inversion, පෙරළීම; circumvolution, කරකැවීම; exchange, transference, මාරු කි රීම; barter, හුවමාරුව; end of the four ages of the world, කල්පාන්තය; chapter or book, පරිච්ඡේදය.
ප්‍රත්‍යාවර්‍තනය
ප්‍රත්‍යාවර්‍තනය, a. turning back, returning, හැරී යන, හැරි එන.
පිරිවැතිය
පිරිවැතිය, n. overturning, පෙරළීම, contortion, ඇකිළීම.
පුනරාවර්‍තති
පුනරාවර්‍තති, a. (·ආවර්‍තති returning), transmigratory, සංසාර.
Random Fonts
DS Daya D Stripe Bangla Font
DS Daya D Stripe
Download
View Count : 25344
A Sarala Bangla Font
A Sarala
Download
View Count : 4116
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5895
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686

close
Please like, if you love this website