Sinhala to English Dictionary: valet

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

>අනර්ඝ්‍යතා‍ව, අනර්‍ඝත්‍වය
අනර්ඝ්‍යතා‍ව, අනර්‍ඝත්‍වය> >අනර්ඝ්‍යතා‍ව, අනර්‍ඝත්‍වය, n. invaluablenss, &c., මා හැඟිකම.
අ ඛණ්ඩනීය, අ ඛණ්ඩිතව්‍ය, අ ඛණ්ඩ්‍ය
අ ඛණ්ඩනීය, අ ඛණ්ඩිතව්‍ය, අ ඛණ්ඩ්‍ය, a. not to be broken, unbreakable, indestructible, impregnable, inviolate, irrefutable, valid, කඩ කළ or කැඩිය නොහැකිවූ. E. S.
අ ප්‍රතිභාග, අ ප්‍රතිම, අ ප්‍රති මල්ල
අ ප්‍රතිභාග, අ ප්‍රතිම, අ ප්‍රති මල්ල, a. unequalled, unrivalled, matchless, peerless. E. S.
අ ප්‍රාප්තිය
අ ප්‍රාප්තිය, n. non-arrival, නොපැමිණිම, non-attainment, unsuccess, ප්‍රාප්ත (or සඵල) නො වීම.
අ මූල්‍ය
අ මූල්‍ය, a. priceless, invaluable, අගය කියනොහැ කිවූ, ඉතා අනර්‍ඝ.
අ වලංගුකරනවා
අ වලංගුකරනවා, v. t. to abrogate, repeal, rescind, annul, invalidate.
අග හරය
අග හරය, n. valuable or precious garland, අගේ ඇතිමාලාව.
අගන, අගනා
අගන, අගනා, v. adj. fr. අගනවා or අගිනවා: worth (so much), වටින; valuable, අගේඇති.
අගය, අගේ
අගය, අගේ, n. worth, value; price, මිලගණන.
අගයකරනවා
අගයකරනවා, v. t. to value, appraise, estimate; price.
අගස්තිය
අගස්තිය, n. a valuable red stone. Bot.
අගාරය
අගාරය, n. house, a building, ගෙය; dale, valley, මිටියාවත,
අගේ
අගේ, n. cont. of අගය: value, price.
අගේ ඇති
අගේ ඇති, a. valuable, precious.
අගේ වඩනවා, අගය වඩනවා
අගේ වඩනවා, අගය වඩනවා, v. t. to enhance the value or price.
Random Fonts
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9922
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4476
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804

close
Please like, if you love this website