Sinhala to English Dictionary: vanish

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතුරු දන්කරනවා
අතුරු දන්කරනවා, v. t. to cause to vanish, occult, නොපෙනීයන්ට සලස්වනවා.
අතුරු දන්වෙනවා
අතුරු දන්වෙනවා, v. i. to disappear, vanish, become invisible, නොපෙනීයන‍‍වා.
අන්තර්හිත
අන්තර්හිත, a. (හිත gone &c.). gone or held within, vanished, concealed, hidden, අන්තර්‍ධාන ගුප්ත.
අන්තර්‍ධාන, අන්තර්‍ධාන
අන්තර්‍ධාන, අන්තර්‍ධාන, a. (අන්තර්, ධා to hold or have), vanished, occulted, ‍නෙපෙනීගිය, නෙ පෙනීයන: see අතුරුදන්.
අන්තර්‍ධානකරනවා
අන්තර්‍ධානකරනවා, v. t. to cause to vanish, to occult, ගුප්තකරනවා.
අන්තර්‍ධානය, අන්තර්‍ධානවීම
අන්තර්‍ධානය, අන්තර්‍ධානවීම, n. disappearing, vanishing, evanescence, occultation, නොපෙනී යාම, අදෘශ්‍යවීම, ගුප්තිය.
අන්තර්‍ධානවෙන‍වා
අන්තර්‍ධානවෙන‍වා, v. i. to disappear, vanish, immerge, become occulted, නොපෙනීයනවා, ගුප්තවෙනවා.
අස්තං ගම
අස්තං ගම, n. setting, බැසීම, vanishing, නොපෙනීයාම.
ඔඩුතුලන්, ඔදුතුලන්
ඔඩුතුලන්, ඔදුතුලන්, mint, Mentha javanica (Lab.)
ඕකුරු
ඕකුරු, Cleidion javanicum (Euphorb.).
බූ·බටදැල්ල
බූ·බටදැල්ල, a sp. of grass, Panicum javanicum (Gram.).
මහ·ගොටු·කොළ
මහ·ගොටු·කොළ, a creeper, pennywort Hydrocotyle javanica (Umbel.).
රසායන·විදුලි, රසායනවෛද්‍යුත
රසායන·විදුලි, රසායනවෛද්‍යුත, a. galvanic. E. S.
රසායන·වෛද්‍යුත·ශාස්ත්‍රය
රසායන·වෛද්‍යුත·ශාස්ත්‍රය, n. science of galvanism.
රසායනවෛද්‍යූකරනවා
රසායනවෛද්‍යූකරනවා, v. t. to galvanize. E. S.
Random Fonts
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688

close
Please like, if you love this website