Sinhala to English Dictionary: verbal

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම් කිරිය
අ කම් කිරිය, n, gram. intransitive verb, අකර්‍මක ක්‍රියාව.
අ කර්‍තෘක ක්‍රියාව
අ කර්‍තෘක ක්‍රියාව, n. impersonal verb or action.
අ කර්‍මක
අ කර්‍මක, a. inoperative, inactive, inert, ක්‍රියානො කරන; gram. intransitive, neuter (verbs).
අ කර්‍මක ක්‍රියාව
අ කර්‍මක ක්‍රියාව, n. gram. intransitive verb.
අ සම්භාවන ක්‍රියාව, අ සම්භාවන විධිය
අ සම්භාවන ක්‍රියාව, අ සම්භාවන විධිය, n. subjunctive verb or mood, or අ සම්භාවනීය ක්‍රියාව &c.
අඩමාන
අඩමාන, a. overbalanced, overweight; col. for අනුමාන.
අතිශයෝක්ත, අතිශයෝක්ති
අතිශයෝක්ත, අතිශයෝක්ති, a. (අතිශය උක්ත), effusive, verbose, prolix, pleonastic, වචන වැඩිවූ.
අතිශයෝක්තිය
අතිශයෝක්තිය, n. effusiveness, verbosity, prolixity, වචන වැඩිකම; hyperbole, අධිකතර කීම.
අතිශයෝක්තියෙන්
අතිශයෝක්තියෙන්, ad. effusively, verbosely; hyperbolically; ඉතා උසස්ලෙස කීමෙන්.
අධික වාක්‍ය සහිත
අධික වාක්‍ය සහිත, a. verbose, periphrastic, වචනවැඩිවු .
අනු නාද, අනු නාදි
අනු නාද, අනු නාදි, a. (අනු after or responding), resonant, reverberant, pert. to echoes, catacoustic, ද්‍රේංකාර.
අර්‍ථ ක්‍රියාව
අර්‍ථ ක්‍රියාව, n. gram. verbal noun or appellative indicating the doer, as ලියන්නා.
ආ ඛ්‍යාත
ආ ඛ්‍යාත, a. said, spoken, කියනලද; gram. pert. to verbs, conjugational.
ආ ඛ්‍යාතය
ආ ඛ්‍යාතය, n. expression, utterance, කියමන; gram. conjugation or verb, ක්‍රියාපදය.
ආ ශංසන විධිය, ආ ශංසන ක්‍රියාව
ආ ශංසන විධිය, ආ ශංසන ක්‍රියාව, n. optative mood or verb.
Random Fonts
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7560
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611

close
Please like, if you love this website