Sinhala to English Dictionary: wantonly

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඔමරි කරනවා
ඔමරි කරනවා, v. to ogle, look or joke wantonly, මුකුළුකරනවා.
කාම විකාර, කාමාතුර, කාමාධ්‍යාශ
කාම විකාර, කාමාතුර, කාමාධ්‍යාශ, a. sensual, carnal, wanton, lascivious, lecherous, සල්ලාල, කාමතෘෂ්ණා සහිත.
කොමළකරනවා
කොමළකරනවා, v. to make love, wanton.
ටගරය
ටගරය, n. borax; wanton play; wandering of mind, සිහිමුළාව; an object of sense, ඉන්‍ද්‍රිය විෂය.
මදමත, මදමත්කම
මදමත, මදමත්කම, n. (මද see මදය, මත, intoxication), sensual desire, wantonness, lasciviousness, සල්ලාලකම.
රාග·නිශ්‍රිතයා
රාග·නිශ්‍රිතයා, n. wanton, lecher, සල්ලාලයා.
රාග·නිශ්‍රීනී
රාග·නිශ්‍රීනී, n. fem. wanton female, ලාසිකාව.
රාගීයා
රාගීයා, n. dyer, painter, සායම් ශිල්පියා, සිත්තරා, E. S.; libertine, wanton, සල්ලාලයා.
ලලනය
ලලනය, n. shaking,, සෙලවීම; licking, lapping, ලෙවකෑම; lolling (the tongue &c., දිව), දික් කිරීම; wantoning, pleasure, sport, කෙළිය.
ලලනාව
ලලනාව, n. woman, ස්ත්‍රී, wanton, සල්ලාල ස්ත්‍රී; tongue, දිව.
ලලිත
ලලිත, a. shaking, සැලෙන; tremulous, චංචලවූ, skittish, චපල; wishing, desiring, ආශාවූ, wanton, රාගවත්.
ලලිතාව
ලලිතාව, n. woman, ස්ත්‍රී, wanton woman, ලාසිකාව; musk, කස්තුරි.
ලාසිකාව
ලාසිකාව, n. a female dancer, නැට්ටුක්කාරි; wanton, harlot, වෙසඹුව.
වැජඹෙනවා
වැජඹෙනවා, v. i. hon. (fr. විජෘම්හන), to reside, dwell, වාසයකරනවා; live in prosperity, flourish, සැපෙන් කල්යවනවා; sport, කෙළින වා, wanton, E S.: pret. වැජඹුණ; v. n. වැජ ඹීම, වැජඹුම
වි·ජෘම්භණය, වි ජෘම්භය
වි·ජෘම්භණය, වි ජෘම්භය, n. (වී emp, ජෘ: expanding, blossoming, පිපීම; leaping, springing, පැනීම; sport, කෙළිය; wantoning, කොමල කිරීම; living in splendour or luxury, flourishing, ‍ඓශ්චර්‍ය්‍යයෙන් or සැපෙන් පසුවීම.
Random Fonts
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215

close
Please like, if you love this website