Sinhala to English Dictionary: (මී)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් මේස්
අත් මේස්, n. pl. (මේස් Port.), gloves,; sg. අත්මේස් එක.
අව මර්‍දදය
අව මර්‍දදය, n. (මෘද් to tread on, subdue), afflicting, crushing, පීඩාකාරීම, පොඩිකිරීම; devastating, laying waste, වැනසීම.
ඉරි මා උදය
ඉරි මා උදය, (මා for මහ), full sunrise, early morning.
චිත්‍රෝත්‍පාදක
චිත්‍රෝත්‍පාදක, a. (මිත්‍ර උත‍්පාදක), producing pictures, pictorial (mind).
තාප්ප·මෝල
තාප්ප·මෝල, n. (මෝල stamper), rammer, road-stamper, mall, beetle.
ධාන්‍ය·මයයා
ධාන්‍ය·මයයා, n. (මා to measure), grain-merchant, ධාන්‍ය වෙළෙන්දා.
ධුරන්‍ධර
ධුරන්‍ධර, a. (ධුර (ම්) load, ධර to bear), burden-bearing, බරගෙනයන; holding (such & such) office, office-bearing, නිලධාරී, office-bearer (so and so).
නොවැම්බ්‍ර(මාසය)
නොවැම්බ්‍ර(මාසය), n. Port., November.
පණ්ඩිත·මානි
පණ්ඩිත·මානි, a. (මානි proud), scholastic, pedantic.
ප්‍ර·මිත
ප්‍ර·මිත, n. (මී to injure), dead, මෘත, මැරුණ; immolated, පූජාකරනලද.
ප්‍ර·මේය
ප්‍ර·මේය, a. (මේය fr. මා to measure), that should be measured or proved, මැනිය යුතු, ඔප්පුකළයුතු; measurable, provable, මැනිය—ඔප්පුකළ—හැකිවූ.
ප්‍ර·මෝචනය
ප්‍ර·මෝචනය, n. (මෝචන fr. මුච් to free), liberation, මිදිම, pardon, කමාව; final emancipation from existence, මෝක්‍ෂය.
ප්‍ර·මෝදක
ප්‍ර·මෝදක, a. (මෝදක fr. මුද් to rejoice), gladdening, delighting, transporting, ප්‍රීතිමත් කරන.
ප්‍රභා·මානක්·යන්තය
ප්‍රභා·මානක්·යන්තය, n. (මානක measuring), photometer, lucimeter, එළිය මනින යන්ත්‍රය.
ප්‍රමිල, ප්‍රමිලාව
ප්‍රමිල, ප්‍රමිලාව, n. (මිල to twinkle, wink), winking, ඇසිපියහෙළිම; lassitude, languor, වසක් කේඩුව.
Random Fonts
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
Sandaya Flintab Bangla Font
Sandaya Flintab
Download
View Count : 4557
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Maya Bangla Font
Maya
Download
View Count : 3383

close
Please like, if you love this website