Sinhala to English Dictionary: අකී)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කම් බස්
අ කම් බස්. a. disobedient, unmanageable, අකී කරු.
අ කල, අ කල්
අ කල, අ කල්, a. untimely, unseasonable, අකාල; improper, අයුතු.
අ කාරාදි කාරයා
අ කාරාදි කාරයා, n. (අකාර ආදි), lexicographer.
අ කෘතානුකූල, අකෘතානුකූල්‍ය
අ කෘතානුකූල, අකෘතානුකූල්‍ය, a. (අනුකූල), irresponsive, unaccommodating, not compliant.
අ ප්‍රත්‍යක්ෂ
අ ප්‍රත්‍යක්ෂ, a (අ ප්‍රති අක්ෂ), invisible, නෙපෙ නෙන, imperceptible, නොදැනෙන, not manifest or clear, පැහැදිලිනැති, inevident, අප්‍රකට.
අ වික්ෂත
අ වික්ෂත, a. unwounded, unhurt, uninjured, තුවාලනූණ: see අක්ෂත.
අක
අක, n. mark, jot, බින්දුව; little, ටික; eye, ඇස; game of dice; weight of 2½ grains of paddy; sorrow, දුක; lightning, විදුලිය; end, අග; pl. අක්. Bot.
අකණලුව
අකණලුව, n. E. of අක්ෂණලෝකය: light or flash of lightning, විදුලි එළිය.
අකර
අකර, n E. of අක්ෂර: letter of the alphabet, අකුර.
අකවටුව
අකවටුව, n. See කැසපට.
අක්
අක්, n. pl. or a. fr. අග: ends or end, as අක්මුල් නැතුව, without end or beginning; terminal, අග. See අක.
අක්
අක්, a tree the fruit of which is used in medicine,Terminalia belerica, බුළු.
අක් කිත්ත, අක් කිනිත්ත
අක් කිත්ත, අක් කිනිත්ත, n. (අක් ඉත්ත), terminal catkin or sprig.
අක් දළ
අක් දළ, n. top bud or bud at the extremity, අග දළුව.
අක් දිවියා
අක් දිවියා, n. E. of අක්ෂදේවි: dice-player, gambler, සූදුකාරයා.
Random Fonts
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4233
Samanala Light Bangla Font
Samanala Light
Download
View Count : 4856

close
Please like, if you love this website