Sinhala to English Dictionary: අධිපති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යධි කාරය
අත්‍යධි කාරය, n. supremacy, supreme authority, ඉතා උතුම් අධිපතිකම.
අදිප
අදිප, a. E. of අධිපති: chief, head, ප්‍රධාන.
අෂ්ටමාධිපතියා
අෂ්ටමාධිපතියා, n. (අෂ්ටම අධි:), the eighth ruler — ruler of the eighth place — in a horoscope, අටවෙනි අධිපතියා
ආදිපාද
ආදිපාද, n. chief, අධිපතියා, first prince, heir to the throne, යුවරජ.
ආදිපාදයාණෝ
ආදිපාදයාණෝ, n. hon. chief, අධිපතියා, mayor.
ආධිපත්‍ය
ආධිපත්‍ය, a. pert. to authority, අධිපති.
ආධිපත්‍ය ප්‍රදේශය
ආධිපත්‍ය ප්‍රදේශය, n. principality, seigniory, අධිපතියාගේ පළාත.
ආධිපත්‍යය
ආධිපත්‍යය, n. authority, power, headship, lordship, අධිපතිකම.
ආධිපත්‍යයෙන්
ආධිපත්‍යයෙන්, ad. by authority, ex officio අධිපති බලයෙන්.
චතුර්‍ථාංශාධිපතිතාව
චතුර්‍ථාංශාධිපතිතාව, n. (·අංශ අධිපති), tetrarchy the office.)
ජනාධිප, ජනාධිපති
ජනාධිප, ජනාධිපති, a. (·අධිප, අධිපති), pert. to the command of people or lordship.
ජනාධිපතියා
ජනාධිපතියා, n. chieftain, commander of the people, සෙනඟගේ අධිපතියා.
ප්‍රා·ධාන්‍යය
ප්‍රා·ධාන්‍යය, n. predominance &c., dominion, ප්‍රධානකම, අධිපතිකම.
ප්‍රා·භවත්‍යය
ප්‍රා·භවත්‍යය, n. authority, අධිපති බලය.
ප්‍රාමාණික
ප්‍රාමාණික, a. having authority, අධිපතිවූ; authoritative, බලය ඇති or සක්‍ෂි ඇති.
Random Fonts
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
AH Nelum Bangla Font
AH Nelum
Download
View Count : 17162
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
DL Badra Bold X Bangla Font
DL Badra Bold X
Download
View Count : 3805
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175

close
Please like, if you love this website