Sinhala to English Dictionary: අන්තඃ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විප්‍රවාසය
අ විප්‍රවාසය, n. non-foreign residence, residing at home, පිටරටක or අන්තැනක වාසය නොකිරිම.
අ සංඛ්‍ය කල්පය
අ සංඛ්‍ය කල්පය, n. the period so called, being about twenty අන්තඃ කල්ප.
අ සමාන්තර
අ සමාන්තර, a. (අන්තර), non-parallel; geol. unconformable, ඒකාකාර නොවන.
අග් දත්
අග් දත්, a. that knows the end or issue, අන්ති මය or තීන්දුව දන්න.
අග්‍ර නිරූපණ
අග්‍ර නිරූපණ, a. lit. appointing the end, predestinarian, අන්තිමය පෙර නියමකරන.
අත පුරය
අත පුරය, n. E. of අන්තඃපුරය.
අතඋරුව, අතවුරුව
අතඋරුව, අතවුරුව, n. harem. See අන්තඃපුරය.
අතුණ
අතුණ n. E. of අන්ත්‍ර: the bowel, intestine, entrail, gut, බඩවැල: pl. අතුණු.
අතුණු බහන, අතුණු බාන
අතුණු බහන, අතුණු බාන, n. the mesentery, cl. අන්ත්‍රගුණය.
අතුරු කප
අතුරු කප, n. E. of අන්තඃකල්පය, which see.
අතුරු දන්, අතුරු දහන්
අතුරු දන්, අතුරු දහන්, a. E. of අන්තර්‍ධාතු: occulted, invisible, නොපෙනෙන.
අධි ගමාන්තර්‍ධාන යුගය
අධි ගමාන්තර්‍ධාන යුගය, n. (අන්තර්‍ධාන) age when the higher or saintly life has disappeared for want of a manifest Buddha.
අධෝ අන්ත්‍රය
අධෝ අන්ත්‍රය, n. the lower bowel, rectum, පහත් බඩවැල.
අධ‍‍වාන්‍තය
අධ‍‍වාන්‍තය, n. (අන්තය), evening twilight, as the end of the sun's journey, හිමිදිරිය.
අනන්තර
අනන්තර, a. (අන් priv., අන්තර interval), without interval, contiguous, next, proximate, ඊළඟ, යාබද.
Random Fonts
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671

close
Please like, if you love this website