Sinhala to English Dictionary: අමරා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජරාමර
අ ජරාමර, a. (අමර deathless), undecaying and immortal, ජරාව හා මරණය නැති, අමරණීය.
අ ජරාමරතාව
අ ජරාමරතාව, n. undecaying and deathless state, immortality, අමරණීයකම.
අ ජරාමරාකාරයෙන්
අ ජරාමරාකාරයෙන්, ad. undecayingly and immortally, නොදිරනලෙස හා නොනසිනලෙස, අමරණීයලෙස.
අ මර භාවය
අ මර භාවය, n. deathless state, immortality: see අමරණීයකම.
අ මරණතාව, අ මරණත්වය
අ මරණතාව, අ මරණත්වය, n. deathlessness, immortality, නොමැරෙන ගතිය, අමරණීයකම.
අ මරණීයකම, අමරණීයතාව
අ මරණීයකම, අමරණීයතාව, n. deathlessness, immortality, නොමැරෙන ස්වභාව.
අ මෘත ඥ
අ මෘත ඥ, a. knowing immortality, immortal, අමරණීය.
අ මෘත ඥතාව
අ මෘත ඥතාව, n. immortality, අමරණීයකම.
අ මෘතතාව
අ මෘතතාව, n. deathlessness &c: see අමරණ තාව.
අනායාසයෙන්
අනායාසයෙන්, ad. without effort, easily, readily, අමරු නැතුව, පහසුවෙන්.
අමරළා
අමරළා, n. name of a fish.
අමරා
අමරා, lit. immortal: a species of panicum-grass, see ඊතණ; banyan, see මහනුඟ; holy basil, see පත්‍රපුෂ්පා.
අමිසි
අමිසි, see අමරපුෂ්පිකා.
නිජීර
නිජීර, a. undecaying, අජර, immortal, අමරණීය.
නිජීරතාව, නිජීරත්‍වය
නිජීරතාව, නිජීරත්‍වය, n. imperishableness, immortality, අමරණීයකම.
Random Fonts
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2486
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2106
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7994

close
Please like, if you love this website