Sinhala to English Dictionary: අහක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ලංඝන
අ ලංඝන, a. not transgressing, undeviating, කඩනොකරන, අහක්වනොයන.
අට්ටම
අට්ටම, int. aside, out, අහකට!
අප යානය
අප යානය, n. (අප away, යානය going), going away, අහක්ව යාම, retreat, flight, පලායාම.
අප යානයකරනවා, අප යානයවෙන‍වා
අප යානයකරනවා, අප යානයවෙන‍වා, v. to go away, recede, retire, අහක්ව යනවා &c.
අප හරණය
අප හරණය, n. taking away, removing, අහකට ගෙනයාම, අරන්යාම.
අපා දානය
අපා දානය, n. taking away, removal, අහකට ගැනීම.
අහක, අහකට, අහකින්
අහක, අහකට, අහකින්, ad. aside, apart, away.
අහක්කරනවා
අහක්කරනවා, v. t. to cast out, remove, put away; dismiss.
අහක්වෙනවා
අහක්වෙනවා, v. i. to go aside or away, to leave or be dismissed.
ඉවත ලනවා, ඉවත්කරනවා
ඉවත ලනවා, ඉවත්කරනවා, v. t. to cast away, get rid of, remove, dismiss, අහක දමන‍වා, අහක්කරනවා,.
ඉවත, ඉවතට
ඉවත, ඉවතට, ad. aside, off, out of the way, අහක, අහකට.
ඉවත්ව යනවා
ඉවත්ව යනවා, v. i. to go away or aside, retire, අහක්වයනවා.
උඬෘත භාගය
උඬෘත භාගය, n. the part cast off, discount, අහක් — අඩු — කරන (or කළ) ගණන.
උත්ක්ෂේපණියකර්‍මය
උත්ක්ෂේපණියකර්‍මය, n. B.P., excommunication, සභාවෙන් අහක්කිරිම.
නිර්‍හරණය, නිර්‍හාරය
නිර්‍හරණය, නිර්‍හාරය, n. (නිර් out, forth), removing, removal, අහකට ගෙනයාම; evacuation of any of the excrements of the body, පැහැ රුම; extracting, ඇද දැමීම; burning, දවැ දැමීම.
Random Fonts
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009

close
Please like, if you love this website