Sinhala to English Dictionary: ඇස්-

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චක්ෂු
අ චක්ෂු, a. eyeless, blind, ඇස්නැති, අන්ධ.
අ නිමිෂ ලෝචන
අ නිමිෂ ලෝචන, n. pl. or a. unblinking eyes, නොපියනඇස්; having unblinking or never-closing eyes, ඇස් නොපියන, ever-wakeful, beepless, පිබිද සිටින. See අනිද්‍ර.
අ සක
අ සක, a. eyeless, ඇස්නැති, blind, අන්ධ; for ඇසක, doubtless, certain, නිසැක.
අක්ෂි
අක්ෂි, n. pl. or a. eyes.; eye-; ඇස්.
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය
අක්ෂි කූටකය, අක්ෂි කූටය, අක්ෂි ගෝලය, n. eyeball, ඇස්ගුළිය.
අක්ෂි ගෝල ‍ජේදනය, අක්ෂි ජේදනය
අක්ෂි ගෝල ‍ජේදනය, අක්ෂි ජේදනය, n. ophthalmotomy, ඇස්ගුළිය කැපීම.
අක්ෂි දාහය
අක්ෂි දාහය, n. inflammation of the eyes, ophthalmia, ඇස් දැවිල්ල,
අක්ෂි නිමේෂය
අක්ෂි නිමේෂය, n. eyewink, wink, ඇසිපියහෙළිම.
අක්ෂි පක්ෂමය
අක්ෂි පක්ෂමය, n. eyelash, ඇස්පිහාට්ට.
අක්ෂි පුට ස්නායුව
අක්ෂි පුට ස්නායුව, n. cartilage of the eyelid, tarsus, ඇසිපියේ නහරය.
අක්ෂි පුටය
අක්ෂි පුටය, n. eyelid, ඇසිපිය.
අක්ෂි භේෂජය
අක්ෂි භේෂජය, n. remedy for the eye, ඇස් ‍බෙහෙත. Bot.
අක්ෂි මණ්ඩලය
අක්ෂි මණ්ඩලය, n. orb of the eye, eyeball, ඇස් ගුළිය; panoramic chart.
අක්ෂි රුජාව
අක්ෂි රුජාව, n. pain in the eye; ophthalmia, ඇස් රුදාව.
අක්ෂි රෝම
අක්ෂි රෝම, n. pl. eyelashes, ඇස් පිහාටු.
Random Fonts
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268

close
Please like, if you love this website