Sinhala to English Dictionary: ඉටු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනිටු
අනිටු a. (අන් ඉටු), E. of අනිෂ්‍ට: undesired, unfortunate, inauspicious, අවාසනාවන්ත, evil, නරක.
ඉටන
ඉටන, n. determination, resolve: අදිටන.
ඉටනවා, ඉ‍ටාගන්නවා
ඉටනවා, ඉ‍ටාගන්නවා, v. to determine, resolve, will, නියමකරගන්නවා; pret. ඉ‍ටුවා; v. n. ඉටීම.
ඉට්ටම
ඉට්ටම, n. emancipation, liberation, manumission, නිවහල්කිරීම.
ඉට්ටම්, ඉට්ටම්වූ
ඉට්ටම්, ඉට්ටම්වූ, a. emancipated &c., set free, නිදහස්වුණු.
ඉට්ටම්කරනවා
ඉට්ටම්කරනවා, v. t. to emancipate, manumit, නිවහල්—නිදහස්—කරනවා.
ඉට්ටම්වෙනවා
ඉට්ටම්වෙනවා, v. i. to become free &c., මිදෙන වා, නිවහල්වෙනවා &c.
ඉටි
ඉටි, n. or a. wax.
ඉටි පන්දම, ඉටි පහන
ඉටි පන්දම, ඉටි පහන, n. wax-candle.
ඉටි පිළිමය, ඉටි රූපය
ඉටි පිළිමය, ඉටි රූපය, n. wax-figure or image, wax-work.
ඉටි රූප ශිල්පය
ඉටි රූප ශිල්පය, n. art of wax-modelling.
ඉටිගානවා
ඉටිගානවා, v. wax, smear wax on.
ඉටිගෙය, ඉටිගේ
ඉටිගෙය, ඉටිගේ, n. tent, කූඩාරම; pl. ඉටිගෙවල්.
ඉටිරෙද්ද
ඉටිරෙද්ද, n. wax-cloth, waxed cloth, cerecloth, oil-cloth.
ඉටීම, ඉටුම
ඉටීම, ඉටුම, v. n. of ඉටනවා, which see: අභිප්‍රාය කිරීම.
Random Fonts
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084

close
Please like, if you love this website