Sinhala to English Dictionary: උක්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්තුක්කංසනය
අත්තුක්කංසනය, n. (අත්ත self, උක්කංසො, exaltation) self-exaltation, self-esteem, තමා උතු මැයි සිතීම.
අත්‍යුක්තිය
අත්‍යුක්තිය, n. (අති උක්තිය), exaggeration, hyperbole. See අතිශයෝක්තිය.
අතිශයෝක්ත, අතිශයෝක්ති
අතිශයෝක්ත, අතිශයෝක්ති, a. (අතිශය උක්ත), effusive, verbose, prolix, pleonastic, වචන වැඩිවූ.
අනන්තරෝක‍්‍ත
අනන්තරෝක‍්‍ත, a. (අන් අන්‍තර උක්ත), the next-said, the immediately-mentioned (matter, &c.), ඊළඟ කීවාවූ‍‍‍‍‍‍‍.
ආපතෝක්තිය
ආපතෝක්තිය, n. (ආප්ත obtained, උක්තිය saying), proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව; acknowledged saying, ඒත්තුගන්නාලද කියමන.
ඉක්ෂු යන්ත්‍රය
ඉක්ෂු යන්ත්‍රය, n. sugar-mill, උක්මෝල.
ඉක්ෂු විකාර
ඉක්ෂු විකාර, n. sugar, උක්සකුරු, සීනි.
ඉක්‍ෂු
ඉක්‍ෂු, see උක්,උක්ගහ.
ඉඟුගහ
ඉඟුගහ, n. sugar-cane, උක්ගහ.
උක
උක, n. See උක්පැණි and උකස.
උක් මෝල
උක් මෝල, n. sugar-mill, cl. උක්ෂුයන්ත්‍රය.
උක්, උක්ගහ, උගු
උක්, උක්ගහ, උගු, sugar-cane, Saccharum officinarum (Gram.).
උක්කගහනවා
උක්කගහනවා, v. to sob.
උක්කණ්ඨය
උක්කණ්ඨය, n. backbiding, කලකිරිම, පසුබටය.
උක්කණ්ඨිත
උක්කණ්ඨිත, a. backbidden, කලකිරුණ.
Random Fonts
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10095
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2805
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3244
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2554
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2397

close
Please like, if you love this website