Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: උක්ත)
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අත්තුක්කංසනය
අත්තුක්කංසනය, n. (අත්ත self, උක්කංසො, exaltation) self-exaltation, self-esteem, තමා උතු මැයි සිතීම.
අත්‍යුක්තිය
අත්‍යුක්තිය, n. (අති උක්තිය), exaggeration, hyperbole. See අතිශයෝක්තිය.
අතිශයෝක්ත, අතිශයෝක්ති
අතිශයෝක්ත, අතිශයෝක්ති, a. (අතිශය උක්ත), effusive, verbose, prolix, pleonastic, වචන වැඩිවූ.
අනන්තරෝක‍්‍ත
අනන්තරෝක‍්‍ත, a. (අන් අන්‍තර උක්ත), the next-said, the immediately-mentioned (matter, &c.), ඊළඟ කීවාවූ.
ආපතෝක්තිය
ආපතෝක්තිය, n. (ආප්ත obtained, උක්තිය saying), proof, argument or syllogism, තර්‍කය, ගෙනහැර දක්වන කාරණාව; acknowledged saying, ඒත්තුගන්නාලද කියමන.
ඉක්ෂු යන්ත්‍රය
ඉක්ෂු යන්ත්‍රය, n. sugar-mill, උක්මෝල.
ඉක්‍ෂු
ඉක්‍ෂු, see උක්,උක්ගහ.
ඉඟුගහ
ඉඟුගහ, n. sugar-cane, උක්ගහ.
උක
උක, n. See උක්පැණි and උකස.
උක්, උක්ගහ, උගු
උක්, උක්ගහ, උගු, sugar-cane, Saccharum officinarum (Gram.).
උක්කගහනවා
උක්කගහනවා, v. to sob.
උක්කණ්ඨය
උක්කණ්ඨය, n. backbiding, කලකිරිම, පසුබටය.
උක්කණ්ඨිත
උක්කණ්ඨිත, a. backbidden, කලකිරුණ.
උක්කුජ්ජ
උක්කුජ්ජ, a. with face or mouth upward, උඩු කුරු.
උක්කුජ්ජ පඤඤයා, උක්කුජ්ජ ප්‍රාඥයා
උක්කුජ්ජ පඤඤයා, උක්කුජ්ජ ප්‍රාඥයා, n. person of retentive mind, who is like a vessel right way up which retains what falls in.
Random Fonts
NPW Jina
Download
View Count : 2590
4u Basuru
Download
View Count : 4822
Ridi 12
Download
View Count : 2841
SMS Channa
Download
View Count : 5521
DS Bursh
Download
View Count : 4723
AH Banti
Download
View Count : 4044
AMS Kavithi
Download
View Count : 3425
AMS Hiru
Download
View Count : 9488
Somi Rangika
Download
View Count : 2671
Mi Damindu Wide
Download
View Count : 3524
Please like, if you love this website