Sinhala to English Dictionary: උත්ප:)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජනනීය
අ ජනනීය, n. birthlessness, උත්පත්තී නැතිකම.
අගන්‍යුත්පත්ති මනය
අගන්‍යුත්පත්ති මනය, n. (අග්නි උත්පත්ති), plutonism: the opinion that the formation of the earth's crust is due to the action of fire.
අධිත්‍ය සමුත්පත්තිය
අධිත්‍ය සමුත්පත්තිය, n. insuspicious re-birth, miserable re-existence, either in one of the four hells or blind or lame, &c., in this world, අහේතුක උත්පත්තිය.
අනුත්පාද
අනුත්පාද, a. (අන් උත්පාද), without birth or re-incarnation or re-existence, තවත් ඉපදීමක් නැති.
අනුත්පාදිත
අනුත්පාදිත, a. (අන් උත්පාදිත), uncaused, හේතුව කින් අටනොගත්, unproduced, uncreated, නො ඉපදුණ.
ආත්ම පුනරුත්පත්තිය
ආත්ම පුනරුත්පත්තිය, n. (පුනර් උත්ප:), transmigration, metempsychosis, සංසාරය.
ඊර්‍ෂ්‍යක,‍ ඊර්‍ෂ්‍යෝත්පාදක
ඊර්‍ෂ්‍යක,‍ ඊර්‍ෂ්‍යෝත්පාදක, a. (ඊර්‍ෂ්‍යා උත්පාදක), exciting envy, invidious.
උත්පටිපාටිය
උත්පටිපාටිය, n. transgression of proper order, irregularity: see උත්තක්‍රමය.
උත්පත
උත්පත, a. going up, ascending, ඉහළයන.
උත්පතයා
උත්පතයා, n. ascender, viz. bird, කුරුල්ලා.
උත්පත්ති
උත්පත්ති, a. pert, to birth or origin; natal, native.
උත්පත්ති කථාව
උත්පත්ති කථාව, n. name of the book of Genesis.
උත්පත්තිනිය
උත්පත්තිනිය, n. origin, birth, nativity, ඉපදීම.
උත්පද්‍යමාන
උත්පද්‍යමාන, a. that is being born or produced, උපදින.
උත්පනඟ
උත්පනඟ, a. born, produced, උපන්, අටගත්.
Random Fonts
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603

close
Please like, if you love this website