Sinhala to English Dictionary: එකාකර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විවිධාකාර
අ විවිධාකාර, a. (ආකාර), unvarying,නොයෙක්x ආකාර නොවන, unvaried, uniform, equable, එකාකාර.
අ විවිධාකාරත්වය
අ විවිධාකාරත්වය, n. unvarying state, uniformity, equability, එකාකාරකම.
එක සම, එකසමාන
එක සම, එකසමාන, a. like, similar, equal, co-ordinate, එකාකාර.
එක හෙළා
එක හෙළා, ad. at once, altogether, එකපාරටම; equally, unanimouby, unitedly, එකාකාර යෙන්.
එක් බඳු
එක් බඳු, a. alike, similar, එකාකාර: see එකබඳු.
එක් වන්, එක්වැනි
එක් වන්, එක්වැනි, a. like, similar, එකාකාර.
එකාකාර
එකාකාර, a. (ආකාර), alike, similar, consistent, equal, equable.
එකාකාරකම
එකාකාරකම, n. sameness, similarity &c.
එකාකාරකරනවා
එකාකාරකරනවා, v. t. to make alike, equalize; act alike.
එකාවන්
එකාවන්, a. see එකාකාර; continuous, නීරන්තර.
ඒකාකාර
ඒකාකාර, a. alike, similar, එකාකාර.
ඒකාකාරත්වය
ඒකාකාරත්වය, n. similarity, sameness, uniformit, එකාකාරකම.
නි·විශේෂ
නි·විශේෂ, a. (නි priv.), not different, alike, එකාකාර.
නිර්භින්න
නිර්භින්න, a. (නිර් emp.), broken, split, cracked, බිඳුණු, පිපුරුණු; alike, එකාකාර.
නිර්‍වශේෂ
නිර්‍වශේෂ, a. not different, similar, සමාන, uniform, එකාකාර, indiscriminate, undistinguished, වෙනසක් නැති.
Random Fonts
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956

close
Please like, if you love this website