Sinhala to English Dictionary: ඒකාන්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වශ්‍යයෙන්, අ වශ්‍යලෙස
අ වශ්‍යයෙන්, අ වශ්‍යලෙස, ad. certainly, assuredly, positively, සත්තකලෙස, ඒකාන්තයෙන්ම.
එකත්
එකත්, a. E. of ඒක අර්‍ථ and ඒකාන්ත; of one meaning or purport, එක අර්‍ථයක් ඇති; positive, ඒකාන්ත.
එකැති
එකැති, a. (fr. ඒකාන්ත), positive, certain, සත් තක, ඒකාන්ත.
එකැතිතිව
එකැතිතිව, ad. positively, ඒකාන්තයෙන්.
ඒකාන්ත මතී
ඒකාන්ත මතී, a. devoted to, having a specific purpose: ඒකාධ්‍යාශ.
ඒකාන්ත, ඒකාන්තික
ඒකාන්ත, ඒකාන්තික, a. (අන්ත, අන්තික), real, true, positive, decisive, definite, සත්තක, නියම.
ඒකාන්තකම, ඒකාන්තතාව
ඒකාන්තකම, ඒකාන්තතාව, n. certainty, decisiveness &c.
ඒකාන්තකරනවා
ඒකාන්තකරනවා, v. t. to make true, certify, authenticate, සහතිකකරනවා.
ඒකාන්තයෙන්ම, ඒකාන්තලෙස
ඒකාන්තයෙන්ම, ඒකාන්තලෙස, ad. positively, most truly, සත්තකටම.
ඒකාන්තිකතාව, ඒකාන්තිකත්වය
ඒකාන්තිකතාව, ඒකාන්තිකත්වය, n. certitude, සත්තකකම; devotedness, intentness. E. S.
තථ්‍ය
තථ්‍ය, a. true, real, සැබෑවූ, ඒකාන්ත.
නිබෝ, නිඹෝ
නිබෝ, නිඹෝ, a. all, සියලු; positive, ඒකාන්ත.
නියත
නියත, a. certain, true, inevitable, ඒකාන්ත; fixed, appointed, නියමවූ.
නියතයෙන්
නියතයෙන්, ad. with certainty, positively, ඒකාන්තයෙන්.
නිර්‍ණය, නිර්‍ණයනය
නිර්‍ණය, නිර්‍ණයනය, n. certainty, ඒකාන්තබව, decision, demonstration, ස්ථිර නිශ්චය or ඔප්පුව.
Random Fonts
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Waartha Bangla Font
Waartha
Download
View Count : 2173

close
Please like, if you love this website