Sinhala to English Dictionary: කල්‍යක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කල්‍යාණ
අ කල්‍යාණ, a. unfortunate, inauspicious, unlucky, unfavourable, අවාසනාවන්ත.
අ පෞෂකල්‍යය
අ පෞෂකල්‍යය, n. immaturity, අමුගතිය, අමුකම.
කලණ
කලණ, a. E. of කල්‍යාණ: fortunate &c.
කල්‍යක
කල්‍යක, see සිඟුරුපියලි.
කල්‍යත්වය
කල්‍යත්වය, n. convalescence, healthiness, නිරෝ ගිකම.
කල්‍යය
කල්‍යය, n. health, සනීපය; cleverness, සමර්‍ථකම; good fortune, ශුභය; dawn, අලුයම.
කල්‍යා
කල්‍යා, see කොත්තමල්ලි; also හරන්කහ.
කල්‍යාණ කරණ ත්වය, කල්‍යාණතාව
කල්‍යාණ කරණ ත්වය, කල්‍යාණතාව, n. auspiciousness &c, ශුභසිඬිය &c.
කල්‍යාණ, කල්‍යාණ කර
කල්‍යාණ, කල්‍යාණ කර, a. salutary, auspicious, fortunate, lucky, ශුභසිඬි; excellent, උතුම්, blessed, ආශීර්‍වාදලත්.
කල්‍යාණචාර
කල්‍යාණචාර, a. (ආචාර), virtuous, honourable, fortunate, සුශීල, නම්බුකාර, ශුභාන්විත.
කල්‍යාණය
කල්‍යාණය, n. good fortune, prosperity, luck, ශුභය, සඵලත්වය.
කල්‍යාණි·ශාඛ·වෘක්‍ෂක
කල්‍යාණි·ශාඛ·වෘක්‍ෂක, see හල්.
කල්‍යාණිකා
කල්‍යාණිකා, n. red arsenic, මනෝසීල, රතුපාසාණම්.
කල්‍යාබ්දය
කල්‍යාබ්දය, n. See කලියුගය.
කලි
කලි, n. E. for කල්‍යාණ.
Random Fonts
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146

close
Please like, if you love this website