Sinhala to English Dictionary: ක්‍ෂේප

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අව ක්‍ෂේපණය, අව ක්‍ෂේපය
අව ක්‍ෂේපණය, අව ක්‍ෂේපය, n. throwing down, හෙළාදැමීම; fig. irony, sarcasm, ඇනුම්පදය, insult, නිග්‍රහය.
ක්‍ෂේන්‍ද්‍ර
ක්‍ෂේන්‍ද්‍ර, wheat, තිරිඟු.
ක්‍ෂේමක
ක්‍ෂේමක, see සිඟුරුපියලි also හරංකහ.
කාල ක්‍ෂේප කරනවා
කාල ක්‍ෂේප කරනවා, v. to spend time, කල්ගත කරනවා.
ද්‍රාක්‍ෂා·‍‍‍‍‍ක්‍ෂේත්‍රය, ද්‍රාක්‍ෂෝද්‍යානය
ද්‍රාක්‍ෂා·‍‍‍‍‍ක්‍ෂේත්‍රය, ද්‍රාක්‍ෂෝද්‍යානය, n. (ද්‍රාක්‍ෂා උද්‍යානය), vineyard, මිදිවත්ත.
නි·ක්‍ෂිප්ත, නි·ක්‍ෂේපය
නි·ක්‍ෂිප්ත, නි·ක්‍ෂේපය &c. See නි:ක්‍ෂිප්ත &c.
නිඃක්‍ෂේපකරනවා
නිඃක්‍ෂේපකරනවා, v. t. to reject, එපාකරනවා; abandon, අත්අරිනවා, throw away, අහක දම නවා.
නිඃක්‍ෂේපය
නිඃක්‍ෂේපය, n. rejection &c.; pledge, deposit, ඇපය.
නිඃ‍ක්‍ෂිපත
නිඃ‍ක්‍ෂිපත, a. rejected; ejected, thrown away: see නීඃක්‍ෂේපකරනවා.
පදවික්‍ෂේපය
පදවික්‍ෂේපය, n. pacing, stepping, අඩිතැබීම.
ප්‍රති·ක්‍ෂේපකයා
ප්‍රති·ක්‍ෂේපකයා, n. rejecter, recusant, එපා කරන්නා.
ප්‍රති·ක්‍ෂේපකරනවා
ප්‍රති·ක්‍ෂේපකරනවා, v. t. to reject, renounce, excommunicate, repudiate, disallow, එපාකර නවා, පහකරනවා.
ප්‍රති·ක්‍ෂේපකිරීම, ප්‍රතික්‍ෂේපණය, ප්‍රතික්‍ෂේපය
ප්‍රති·ක්‍ෂේපකිරීම, ප්‍රතික්‍ෂේපණය, ප්‍රතික්‍ෂේපය, v. n. the act of rejecting &c.
ප්‍රති·සංහාරය
ප්‍රති·සංහාරය, n. compression, මිරිකීම: abbreviation, සංක්‍ෂේපය, සංක්‍ෂේපකිරීම.
ප්‍රති·සංහෘත
ප්‍රති·සංහෘත, a. compressed. මිරිකාපු; abbreviated,සංක්‍ෂේපවූ.
Random Fonts
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
Thissamaharama Bangla Font
Thissamaharama
Download
View Count : 3581
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841

close
Please like, if you love this website