Sinhala to English Dictionary: කිරීම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මතකය
අ මතකය, n. forgetting, forgetfulness, oblivion, මතක නැතිකිරීම.
අ රුචිය
අ රුචිය, n. insipidity, unsavouriness, රසතැනි කම;distaste, loathing, අප්‍රියාශය, පිළිකුල්කිරීම.
අ සං සර්‍ගය
අ සං සර්‍ගය, n. non-union, non-association, එක් නොවී සිටීම, ආශ්‍රය නොකිරීම.
අ සාවධානය>
> අ සාවධානය>, n. inattention, හිත යොමුනොකිරීම,‍ නොසැලකීම.
අනභ්‍යාසය
අනභ්‍යාසය, n. non-practice or non-practising, භාවිතානොකිරීම; non-usage, disuse, අව්‍යවහා රය, භාවිතානැතිකම.
අන් සතුකිරීම
අන් සතුකිරීම , v. n. transference &c., හිමිකම මාරුකිරීම.
අන්‍ය වර්‍ගකිරීම
අන්‍ය වර්‍ගකිරීම, v. n. changing to another kind; arith. reduction.
අන්‍යාකාරකිරීම
අන්‍යාකාරකිරීම, v. n. (ආකාර), doing otherwise; transmutation, අන්දම or ජාතිය වෙනස් කිරීම.
අනු ෂ්ඪානය
අනු ෂ්ඪානය, n. acting, doing, procedure, ක්‍රියා කිරීම; effort, උත්සාහය.
අනු සරය
අනු සරය, n. E. of අනුස්මරය: recollection, remembrance, සිහිකිරීම.
අනු ස්මරණය, අනු ස්මෘතිය
අනු ස්මරණය, අනු ස්මෘතිය, n. recollection, remembrance, memory, සිහිකිරීම, මතක.
අනෘජු කරණය
අනෘජු කරණය, n. making crooked or oblique, වකුටු කිරීම, refraction, තමා ඇරීම.
අප කාරය
අප කාරය, n. doing injury or wrong, injury, harm, අනතුර කිරීම.
අප ‍ක්‍රෝශය
අප ‍ක්‍රෝශය, n. reviling, abuse, ගර්‍හාව, නින්දා කිරීම.
අභ්‍යවහාරය
අභ්‍යවහාරය, n. (අභි, අව away, හාරය taking), partaking, eating අනුභවකිරීම, කෑම.
Random Fonts
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5595
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456

close
Please like, if you love this website