Sinhala to English Dictionary: කොනල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතු කොන්ත්‍රාත්තුව
අතු කොන්ත්‍රාත්තුව, n. (කොන්ත්‍රාත්තුව Eng.), sub-contract.
අධෝ කශේරුකා ස්ථිය
අධෝ කශේරුකා ස්ථිය, n. (අස්ථිය), os sacrum, sacrum, පිටකොන්දෙන් පහත් පුරුක.
අෂ්ට කෝණ
අෂ්ට කෝණ, a. octagonal, කොන් අටක් ඇති.
උභතෝ කෝටික
උභතෝ කෝටික, a. (උභතෝ fr. උභතස් on both sides, කෝටික edged), double-edged. දෙමුව හත්; log. cutting bothways, involving a dilemma, කොන්දෙකක් ඇති (තර්‍කය).
කශේරු
කශේරු, a. spinal, vertebral, පිටිකොන්දට අයිතිවූ.
කශේරු රහිත ප්‍රාණියා
කශේරු රහිත ප්‍රාණියා, n. an invertebrate, පිටි කොන්දක් නැති සතා.
කශේරු සත්වයා
කශේරු සත්වයා, n. vertebrate, පිටිකොන්දක් ඇති සතා.
කශේරුකාව, කශේරුව
කශේරුකාව, කශේරුව, n. backbone, spine, පිටිකොන්ද.
කශේරුකාස්ථි
කශේරුකාස්ථි, n. pl. (අස්ථි), vertebræ, පිටි කොන්දේ ඇට or කොඳුඇටය.
කශේරුකාස්ථියක්
කශේරුකාස්ථියක්, n. vertebra, පිටිකොන්දෙන් ඇටයක්.
කොතවිය
කොතවිය, n. sceptre, කොන්තය.
කොන
කොන, n. end, corner; pl. කොන්.
කොන
කොන, n. corner, nook; pl. කොන්.
කොනල
කොනල, n. hair of the head, ඉසකේ.
කොන්කරනවා
කොන්කරනවා, v. t. to put aside, keep baok.
Random Fonts
Wije 6 Same Thickness Tall Round Bangla Font
Wije 6 Same Thickness Tall Round
Download
View Count : 3712
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
CPS 35 Bangla Font
CPS 35
Download
View Count : 2311
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889

close
Please like, if you love this website