Sinhala to English Dictionary: කොර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පත්‍ර
අ පත්‍ර, a. leafless, කොළනැති; wingless, apterous, පියාපත් නැති.
අ ශලක
අ ශලක, a. scaleless, කොරපොතු නැති; bot. unarmed, කටු ආදිය නැති.
අ සරලාස්‍රය
අ සරලාස්‍රය, n. oblique angle, සෘජුනැතිකොන.
අ ‍භේද්‍යපත්‍රික
අ ‍භේද්‍යපත්‍රික, a. bot. of undivided leaf, monophyllous, monosepalous, කොළ or පෙති බෙදී නැති, ඒකපත්‍රික, (මල් &c).
අංගය
අංගය, n. body, ඇඟ; limb, අවයව; portion, division or branch (as of science), කොට්ඨාසය; quality, attribute, ගුණාංගය. See වේදාංග.
අකොස
අකොස, n. E. of ආක්‍රෝශ: curse, ශාපය; abuse, ගර්‍හාව.
අග්නි කෝණ දිගභාගය, අග්නි කෝණය
අග්නි කෝණ දිගභාගය, අග්නි කෝණය, n. south-east quarter, ගිනිකොන.
අග්‍ර කාය
අග්‍ර කාය, n. upper part of the body, bust, ඇඟේ ඉහළ කොඨාසය; handsome body, ලක්ෂණ රූපය.
අගු කොන
අගු කොන, n. edge of the eaves, roof-edge.
අඟුරු කොක්ක
අඟුරු කොක්ක, n. branding-iron: pl. -කොකු.
අච්චු කොළය
අච්චු කොළය, n. printed leaf or sheet, handbill.
අජපල්
අජපල්, Costus speciosus (Scit.), කොට්ටම්, තොබු.
අට කොන
අට කොන, n. octagon; the eight points of the compass, as North, North-West, &c.
අට දිග
අට දිග, n. pl. the eight points of the compass or divisions of the world. See අටකොන, අට දිග්භාග.
අටරේ
අටරේ, Allophylus Cobbe, කොබ්බෑ.
Random Fonts
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3768
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2269
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8295
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
GS Nelum Bangla Font
GS Nelum
Download
View Count : 2405
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2478
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2607

close
Please like, if you love this website