Sinhala to English Dictionary: කෝෂය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අණ්ඩ කෝෂ නාඩි ශෝඵය
අණ්ඩ කෝෂ නාඩි ශෝඵය, n. varicocele, පේළා කෝෂනාඩිඉදිමුම.
අණ්ඩ කෝෂ රූපි
අණ්ඩ කෝෂ රූපි, a. bot. scrotiform, පේළා කෝෂආකාර.
අණ්ඩ කෝෂකෘති, අණ්ඩ යුග්මාකෘති
අණ්ඩ කෝෂකෘති, අණ්ඩ යුග්මාකෘති, a. (ආකෘති‍ like), bot. testiculate, පේළාකෝෂාකාර.
අණ්ඩ කෝෂය
අණ්ඩ කෝෂය, n. scrotum, පේළාකෝෂය.
අණ්ඩය
අණ්ඩය, n. egg, බිජුව; testicle, පේළාව; scrotum, පේළාකෝෂය.
අභි ධානය
අභි ධානය, n. name, appellation, නාමය; dictionary, vocabulary, අකාරාදිය, වචනකෝෂය.
කටු·කෝෂාතකී
කටු·කෝෂාතකී, see තිත්තවැටකොලු.
ක්‍ෂුද්‍ර වීජ කෝශය
ක්‍ෂුද්‍ර වීජ කෝශය, n. sporangium, කුඩා බීජකෝෂය.
කෝශ මූල, කෝශ මූලාකාර
කෝශ මූල, කෝශ මූලාකාර, a. orchidaceous, සත්ව කෝෂයට සමාන මුලක් ඇති.
කෝශය
කෝශය, n. egg, sheath &c.: see කෝෂය.
කෝෂ ගභ්ය
කෝෂ ගභ්ය, n. bag, purse, මල්ල; scrotum, අණ්ඩකෝෂය.
කෝෂකය
කෝෂකය, n. egg, බිජුව; testicle, අණ්ඩය, පේ ළාව.
කෝෂකාර
කෝෂකාර, n. silk-worm, පටපණුවා; (also) its chrysalis.
කෝෂය
කෝෂය, n. egg, බිජුව; testicle, අණ්ඩය; scrotum, අණ්ඩකෝෂය; sheath, case, receptacle, scabbard, කොපුව; bud, ද‍ළුව; thesaurus, dictionary, අකාරාදිය, E. S.
කෝෂ්ඨය, කෝෂඨාගාරය
කෝෂ්ඨය, කෝෂඨාගාරය, n. granary, storehouse, store-room, repository, ගබඩාව; stomach, කෑම‍බොක්ක.
Random Fonts
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
Kaputa Dot Com Normal Bangla Font
Kaputa Dot Com Normal
Download
View Count : 14307
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529

close
Please like, if you love this website