Sinhala to English Dictionary: ගැටප

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතිච්ඡත්‍ර, අතිච්ඡත්‍රක
අතිච්ඡත්‍ර, අතිච්ඡත්‍රක (Sans.), mushroom, හතු; see ගැටතුඹ.
අතිමුක්ත
අතිමුක්ත, a creeper, see අකිත් and ගැටපිච්ච.
අදින ගැටය, අදින හැර ගැටය
අදින ගැටය, අදින හැර ගැටය, n. bip-knot, ලිස්සන ගැටය.
අර්‍ථ කතා ග්‍රන්ථය, අර්‍ථ කථා පොත, අර්‍ථ කථාව
අර්‍ථ කතා ග්‍රන්ථය, අර්‍ථ කථා පොත, අර්‍ථ කථාව, n. commentary, exposition, විසරපොත, glossary, ගැටපදවිවරණය.
කන් ගැටය
කන් ගැටය, n. lobe of the ear.
කර ගැටය
කර ගැටය, n. hard knot or corn on the hand or foot.
කර්‍කශච්ඡද
කර්‍කශච්ඡද, see ගැටනිටුල්.
කෂණය
කෂණය, n. touching, striking against, ගැටීම.
කිණිඟුව
කිණිඟුව, n. unripe fruit, ගැටය.
කිනිඟුල, කිනිඟුව
කිනිඟුල, කිනිඟුව, n. tender fruit, immature soft fruit, ළාගෙඩිය, ගැටය.
කුතුම්බක
කුතුම්බක, see ගැටතුඹ.
කොටර
කොටර, a small tree, see ගැටනෙටුල්.
කොටි
කොටි, see ගැටපිච්ච.
ගටනවා
ගටනවා, v. t. (fr. ඝට්ටන), to dash together; pret. ගැටුවා; v. n. ගැටීම. E. S.
ගණර්‍ඨය
ගණර්‍ඨය, n. knot, ගැටය; snare, පුඩුව; bamboo joint, උණලීයේ ගැටය or පුරක.
Random Fonts
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
NID Ahasa Chapa Bangla Font
NID Ahasa Chapa
Download
View Count : 3373
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
Ridi 15 Bangla Font
Ridi 15
Download
View Count : 3123

close
Please like, if you love this website